ලැප්ටොප් එකක් අරගෙන ඇනගන්න කලින්.... බලන්න

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
ලාබ බඩුවේ හිලක් තියනවා කියලත්
මේක නම් ගොඩක් දුරට හරි.
:)
 
Madush007

Active member
  • Feb 10, 2015
    341
    57
    28
    ela machan .. thawa wistara tiyanawanam add karapan plz ..
    Unity eke hema kadema ehemada ban ?

    Metropolitan, softlogic wage arenna wena shops tiyanawada ban original laps wikunana ? ewaye mara ganan ne ban .. ekai ...
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama

    machan mehemayi unity eke okkoma kada walata goods danne ekama importer kenek. ithin okkoma jarawa thama. ayith ahanna deyak na.

    danna widihata
    ===========
    Metropolitan, softlogic thama hodama

    Toshiba wala ungema sales point ekak thiyanawa Nawaloka hospitals walata yana road eka hariye. kawruhari danna ekek inanwanam eke address eka danna. un sure(mama nangi kenekta aran dunna. 1.5 years walin wathura gihin keyboard eka full non function una. un eka hadala dunna 1 day walin. thama wada ekaliri wage.)
     
    • Like
    Reactions: lk-maare

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    ela machan .. thawa wistara tiyanawanam add karapan plz ..
    Unity eke hema kadema ehemada ban ?

    Metropolitan, softlogic wage arenna wena shops tiyanawada ban original laps wikunana ? ewaye mara ganan ne ban .. ekai ...

    Thawa wisthara nam thiye ban kotiyak. dannam piliwelata mathak wena widihata. unity eke hama kadema ehemayi mokada importer ekama eka nisa. un china walin badu genawa. ewa QC pass ewa neme

    EXplanation
    =========
    Lap ekak neme onema baduwak make karanakota QC kiyala method ekak thiye. ekedi wenne hadana hama step ekakma eka wada karanawada kiyala balana eka. dan oya line eke yanakota samahara welawata 1 ,2 k wada na. ewa simple functions. ewa wada nathi unata whole lap ekama wada but passe leda denna ho nodenna puluwan. දැන් මේ උනිටි එකේ බදු ගෙන්නන බුවා කරන්නේ යනවා චීනෙට .ගිහින් අර පැක්ටරි එකෙන් අයින් කරන කිව සි පාස් නොවන ඒවා අරගෙන මෙහෙ ගෙන්නනවා ටැංකි පිටින්. ඒවා තම උන් බැග් ගහල පෙට්ටි ගහල අපිට දෙන්නේ. උන් ඔය වොරන්ටි ගන්න ගියහම එක එක දේවල් කියන්නේ උන්ට අර කම්පැනි එකෙන් වරන්ටි දෙන්නේ නැති නිසා කොහොම හරි එකම අටවල දෙන්න හදන්නේ. රැවටෙන්න එපා

    මෙට්‍රෝ , සොෆ්ට්ලොගික් , ටොෂිබා උන්ගේම එකක් තියනවා ඒවා කරන්නේ අදාළ කම්පැනි එකෙන්ම ගේන්නේ. උන්ට එකෙන් වොරන්ටි හම්බෙනවා. ඇරත් බඩු හොද නිසා කඩෙන එකත් අඩුයි . මේවගේ මොකක් හරි කෙස් තියේද කියලත් මම ඇහැ ගහගෙන ඉන්නේ. තාම නම් නැ. එකක් හරි අහු උනොත් අනිවා දානවා. කට හරි අහු උනොත් දාන්න ඕනේ

    ලාබ බඩුවේ හිලක් තියනවා කියලත්
    මේක නම් ගොඩක් දුරට හරි.
    :)

    තනිකර ඇත්ත බන් :yes::yes::yes::yes:

    තැන්කු වේවා
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    thank 4 d info macho....
    mamath giya paara ganiddi hoyala hoyala anthimata gaththe GIGABYTE laptop ekak....hard use eke uparimeta karalath thaama wada.dan nan overheat case ekak enawa game gahanna ba.anik wada nan thaama lesatama wada.
    dan lankaawe e model eka karan un na.

    lankaawe kohen hari ganan kiyala hithan htiye.postuwa dakkata passe ooni na wage..salli ekathu karala hoda ekakma gannawa naththan gennanawa ..
    rep
     
    ඔව් මොලේ ඇති වැඩක්. මම නම් කරන්නේ ඕනේ එක අදාළ සයිට් එකෙන් බලල ගෙන්නනවා.ඉබේ එකෙන් පුළුවන්නේ බන් . මාසයක් විතර ගියාට බදු සුඅරනේ. අනික ටිකක් අඩුවට ගන්නත් පුළුවන්. එකේදී කෙස් එක හරියට පාවිච්චි කරන්න ඕනේ මොකද වොරන්ටි ගන්න බැරි නිසා. ඒ රිසක් එක විතරයි තියෙන්නේ