අඩෝ bump dana comment karana ඔක්කොමට තැනක් යු ආ
අපේ කරුමෙට මේ newegg.com එකෙන් ලංකාවට ෂිප් කරන්නේ නැ බන්. නැත්නම් අපි ගොඩ. මම සැහෙන ගේමක් දීල එමෙල් දැනට 50 ක් විතර යවල තියෙන්නේ. අඩුම තරමේ කම්පුටර් ගජෙට් ටිකවත් ෂිප් කරලා දෙන්න කියල. උබලත් එකේ කුස්ටෝමෙර් සුපොර්ට් එකට රෙක්කුවෙස්ට් දාපල්ලා. සමහරවිට මොනවහරි කරලා දෙයි බන්.
කණියා;21760088 said:සිරාවටම මචං.. මමත් ඔය තියරියම තමයි. යාලුවෙක්ට අරන් දුන්නත් ගොඩක් වෙලාවට යන්නෙ Metropolitan. පොඩ්ඩක් ගනන් වැඩි උනාට අවුරුදු 5ක් වත් ලෙඩ නැතුව වැඩ කරන්න පුලුවන්.![]()
Dell main agent Softlogic anith ayath karanawa athi habai part ganna hari amarui. masa ganak inna wenawa stock thiya ganna naha.

thnkax machan.. mamath me lapak ganna inne. mama unity ta giya balannath. wade atha ariya me post eken passe. thankx machan...
ඕකට ඩ්‍රොප් ෂිපින් ට්‍රයි කරේ නැද්ද?
![]()
machan methana HP walata deela thiyana link ekata (DMS) giyama software development compny ekaka site ekkata yanne ban. lankawe HP original gennana wena kawda inne..??????