ලැප්ටොප් එකක් අරගෙන ඇනගන්න කලින්.... බලන්න

aloy123

Junior member
  • Mar 14, 2015
    85
    5
    8
    Dell main agent Softlogic anith ayath karanawa athi habai part ganna hari amarui. masa ganak inna wenawa stock thiya ganna naha.
     

    AHTNIHCA

    Junior member
  • Jan 21, 2017
    173
    10
    18
    Kandy
    thnkax machan.. mamath me lapak ganna inne. mama unity ta giya balannath. wade atha ariya me post eken passe. thankx machan...
     

    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113

    අඩෝ bump dana comment karana ඔක්කොමට තැනක් යු ආ

    අපේ කරුමෙට මේ newegg.com එකෙන් ලංකාවට ෂිප් කරන්නේ නැ බන්. නැත්නම් අපි ගොඩ. මම සැහෙන ගේමක් දීල එමෙල් දැනට 50 ක් විතර යවල තියෙන්නේ. අඩුම තරමේ කම්පුටර් ගජෙට් ටිකවත් ෂිප් කරලා දෙන්න කියල. උබලත් එකේ කුස්ටෝමෙර් සුපොර්ට් එකට රෙක්කුවෙස්ට් දාපල්ලා. සමහරවිට මොනවහරි කරලා දෙයි බන්.

    ඕකට ඩ්‍රොප් ෂිපින් ට්‍රයි කරේ නැද්ද?
     

    donbos

    Active member
  • Nov 13, 2015
    353
    34
    28
    මමත් මචන් 2012 බාක්ලේස් එකෙන් ගත්ත ඩේල් 5110 එකක්...බෑග් එකක් නෑ පෙට්ටිත් නෑ..ගිය සතියේ අවුරුදු 5කුත් මාස 4කට පස්සේ හාඩ් එක අවුල් ගියා .පලු යන්න ගේම් ගැහුවා ෆිල්ම් බැලුවා දවසේ වැඩි වෙලාවක් ඔන් .කවදාවත් ඩස්ට් ක්ලීන් කරලා නෑ ෆෝමැට් කරලත් නෑ..අරන් අවුරුදු දෙකහමාරෙන් වගේ බැටරි එක කෙල උනා කුබි ගිහින් ස්පීකර් දෙක කෙල උනා..ගත්තේ 81කට හාඩ් එක දාල තව දුවන්න පුළුවන්..මටනං සතුටුයි..
     
    Last edited:

    AHTNIHCA

    Junior member
  • Jan 21, 2017
    173
    10
    18
    Kandy
    attachment.php

    machan methana HP walata deela thiyana link ekata (DMS) giyama software development compny ekaka site ekkata yanne ban. lankawe HP original gennana wena kawda inne..??????
     

    Attachments

    • zzzzzzzzzzzzzzzzz.JPG
      zzzzzzzzzzzzzzzzz.JPG
      37 KB · Views: 158
    Last edited:

    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,828
    569
    113
    Hole
    EHENAM mage dell eka original. samson eken gennapu ekak..
    2012 gatte..dan win 10 dala supiriyata wada,...cooling fan eke hitapu gaman hena speed ekek enawa heta aniddata galawanna innee
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    kellata abans ekan lap ekak aran dunna dan 2years wage.
    tama aulak na wada karnawa.
    eke driver CD tibbe na.
    D ekata hari C ekata hari drivers copy karala tibba gannakota...
    HP ekak eka rath wenawa sehenna..
     
    Last edited:

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    කණියා;21760088 said:
    සිරාවටම මචං.. මමත් ඔය තියරියම තමයි. යාලුවෙක්ට අරන් දුන්නත් ගොඩක් වෙලාවට යන්නෙ Metropolitan. පොඩ්ඩක් ගනන් වැඩි උන‍ාට අවුරුදු 5ක් වත් ලෙඩ නැතුව වැඩ කරන්න පුලුවන්. :yes::yes::yes:

    ow hoda thiranayak. mokada uba ne aran denne.

    Dell main agent Softlogic anith ayath karanawa athi habai part ganna hari amarui. masa ganak inna wenawa stock thiya ganna naha.

    :yes:

    thnkax machan.. mamath me lapak ganna inne. mama unity ta giya balannath. wade atha ariya me post eken passe. thankx machan...

    yes gana wadi unath kamak na hoda ekak ganin

    ඕකට ඩ්‍රොප් ෂිපින් ට්‍රයි කරේ නැද්ද?

    newegg eken gennana puluwan USA shippers la innawa one tharam
    uba first gennapan podi deyak . ram ekak wage so eken puluwan e shipper kohoma kenekda kiyala balanna. passe gennapan loku ewa

    attachment.php

    machan methana HP walata deela thiyana link ekata (DMS) giyama software development compny ekaka site ekkata yanne ban. lankawe HP original gennana wena kawda inne..??????

    DMS thiyenne victoria park eka issaraha. ethanata gihin balapan. ganna puluwan