ලැප්ටොප් එකක් අරගෙන ඇනගන්න කලින්.... බලන්න

GTRZ

Administrator
Staff member
  • Apr 27, 2006
    19,480
    10,862
    113
    sorry for late reply
    මේ ලැප් එකේ ඉන්ටර්නැෂනල් ප්‍රයිස් එක 769 US$
    = 121,355.89 LKR
    එතනම තියනවා හිතන්න යමක්
    ඕක Refurbished අයිටම් එකක් මචං.කෙලින්ම චීනෙන් ගෙන්නන්නේ.
    සහ ඕක වෙබ් එකේ රේගිස්ටර් කරන්නත් පුළුවන්. මොකද ඕක මිට කලින් පාවිච්චි කරලා නැති නිසා.
    Oke agent pawa oka 104,000 ganakata dunna offer kiyala.

    Lankawe samahara agent lage lap walata bag gahanneth lankawe. Cost eka adu nam lankawen massanawa.

    Agents lath tax gewanne nathuwa puluwan sellam okkoma dala thama lap genneth. Agents lage andurana kawruhari innawanam unity ekata wada aduwata ganna puluwan.

    Lap gannakota wikunana kenata warranty denna puluwanda boruwata wate yawanawada hoyala balanna. Denna puluwan nam awlak na. Agents kiyala loku wenasak na.
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    මට හරියට තේරුනෙ නෑ.රෙජිස්ටර් කරන්න පුලුවන්නම් ඒක හොද නැද්ද?

    රේගිසටර් කරන්න පුලුවන්නම් කලින් පාවිච්චි කරලා නැ

    :cool::cool::cool:
    පරණ උනත් ත්‍රෙඩ් එක පට්ට වටිනවා ,,,
    බොහෝම ස්තුතියි යාළු........

    +26

    :love::love:
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    Acer Aspire E5-576 Core i5
    Intel® Core™ i5-8250U Processor
    8GB DDR3L RAM
    1TB Hard Disk + 128GB SSD
    15.6" Full HD Screen
    NVidia GeForce MX150 2GB GDDR5 VGA
    Wi-Fi, Bluetooth, DVD Writer
    Linux
    3 Years Warranty

    Meka 1lak wge wenne mchn e ganata padui da? Metropolitan ekenma e ganata gnna puluwn

    මෙහෙමයි එක්සේන්ටට් එකේ ඉතින් අඩුම 12 ක් වත් තියාගෙන තමා ගැන කියන්නේ. එක තමා උන්ගේ ලාබේ ඔය 3 Y වොරන්ටි එකට තමා
    ඔකේ බෙස්ට් ම ප්‍රයිස් යන්නේ 700 - 750
    කම්පැනි එන එකේ 256 SSD එකක් එක්ක එන්නේ.

    කොහොම වෙතත් ලොකු පාඩුවක් වත් ලාබයක් වත් නැ
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    machan ethakota singer, abans wage company hoda nedda??

    අජෙන්ට් ලා නිසා හොද නොව්නත් වොරන්ටි එක හම්බෙනවා.
    බලන්න ඕනේ එක දෙයක්. තියනවා.
    උන් හුගක් වෙලාවට ඩිස්ප්ලේ දාල තියන මොඩල් වල ගාන අප්ඩේට් කරන්නේ නැ.
    ඇත්තම් කිව්වොත් මම සයිඩ් නිස්නස් එකක් විදිහට කරන්නේ සල්ලි කාරයන්ට ලැප්ටොප් ගන්න උදව් කරන එක.

    ඉතින් ඔය තැන් වලදී මම දැක්ක දෙයක් තමා ගාන වෙනස් නොවෙන එක.

    එම්සෙන්ටර එක සහ සොෆ්ට් ලොගික් හොදයි .
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    Oke agent pawa oka 104,000 ganakata dunna offer kiyala.

    Lankawe samahara agent lage lap walata bag gahanneth lankawe. Cost eka adu nam lankawen massanawa.

    Agents lath tax gewanne nathuwa puluwan sellam okkoma dala thama lap genneth. Agents lage andurana kawruhari innawanam unity ekata wada aduwata ganna puluwan.

    Lap gannakota wikunana kenata warranty denna puluwanda boruwata wate yawanawada hoyala balanna. Denna puluwan nam awlak na. Agents kiyala loku wenasak na.

    Yes they changed the performa invoice for the goods to avoid portion of tax.
    but my point of view they cannot cut this much amount from PI. so GOV involvement is there.
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    යුනිටි ප්ලාසා එකේ උන් මට මරණ තර්ජන කරපු ත්‍රෙඩ් එක. තවම ඉන්නවද දන්නේ නැ යහතින්
     
    • Haha
    Reactions: Yazo