ලැප්ටොප් එකක් ගන්න උදව්වක්..

shenat

Well-known member
  • May 13, 2007
    58,558
    86,844
    113
    ආශ්චර්යමත් රටක

    Me use karapuwane ban

    කාලයක් පට්ට ගහන්න නම් macbook ගන්න එපා කියලයි මට හිතෙන්නේ. ඕවා හදන්න එහෙමත් වියදම්.

    Dell business laptop තමයි Latitude series එක. Vostro මං හිතන්නේ අතර මැද එකක්.

    Ehemada?

    Gaming laptop ekak ganna

    Gaming laptop eka me wada waladith hoda performance pennanawada? Natnam gaming ekak aran aparade wageda?
     
    • Like
    Reactions: Stimulus mind

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    කාලයක් පට්ට ගහන්න නම් macbook ගන්න එපා කියලයි මට හිතෙන්නේ. ඕවා හදන්න එහෙමත් වියදම්.

    Dell business laptop තමයි Latitude series එක. Vostro මං හිතන්නේ අතර මැද එකක්.

    යකෝ මැක්බුක් පට්ට ගහන්න පුලුවන්. ප්‍රෆෝමන්ස් උපරිමයි. මැක්බුක් ප්‍රෝ එක මුගෙ බජට් රේන්ජ් එකේ නැති නිසා ඒක දැම්මෙ නැත්තෙ මම. මුට ගන්නවනං මැක්බුක් එයා එකක් තමා ගන්න වෙන්නෙ. හැබැයි m1 chip එකට තාම ගොඩක් සොෆ්ට්වෙයා සපෝට් නැති නිසා ඉන්ටර්මීඩියේට් ඇප් එකක් හරහා තමා ඒවා රන්වෙන්නෙ. ඒ නිසා m1 chip එක තියන එකක් දැම්ම ගන්න එක තේරුමක් නෑ. ඉන්ටෙල් චිප් බේස් මැක් බුක් එයා එකක් ගන්න එක තේරුමක් නෑ.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,638
    14,285
    113
    යකෝ මැක්බුක් පට්ට ගහන්න පුලුවන්. ප්‍රෆෝමන්ස් උපරිමයි. මැක්බුක් ප්‍රෝ එක මුගෙ බජට් රේන්ජ් එකේ නැති නිසා ඒක දැම්මෙ නැත්තෙ මම. මුට ගන්නවනං මැක්බුක් එයා එකක් තමා ගන්න වෙන්නෙ. හැබැයි m1 chip එකට තාම ගොඩක් සොෆ්ට්වෙයා සපෝට් නැති නිසා ඉන්ටර්මීඩියේට් ඇප් එකක් හරහා තමා ඒවා රන්වෙන්නෙ. ඒ නිසා m1 chip එක තියන එකක් දැම්ම ගන්න එක තේරුමක් නෑ.
    macbook pro එකක් පාවිච්චි කරන්නේ

    macbook වල performance වල හැටියට ගාන වැඩි (apple tax) ඒ නිසා mac එකක් විශේෂයෙන් ඕනේ කියල නොහිතන එකෙක්ට ගන්න එක තේරුමක් නෑ.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,558
    86,844
    113
    ආශ්චර්යමත් රටක
    මන්ද, මෙහෙ නම් එහෙම තමා කරන්නෙ. අරකෙ ආතල් එක යන්තම් මාසයක් තියෙයි. 😂

    Ow. Look ekai, show off ekai onama na.
    Ehenam ithin macbook Pro 16 eka gannawa. Eka 4000$ nisa wadiy gana. Terumak na.

    Performance hoda wela, durability wadi wenna ona. Macbook aran Windows dammoth mac eke performance adu wela terumak nathiwei neda?
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,362
    67,707
    113
    macbook air ganin bn.screen lokuwata onenan montior ekakata gahapan :ROFLMAO: travel karanakota thamai oke age terenne.no fan.
     
    • Haha
    Reactions: shenat

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy

    මම ඉතින් ලංකාවෙ නෙ, අපේ පයිරට් සීන් වලට ඕව සෙට් වෙන්නෙ නෑ. When it comes to laptops my choice WAS TOSHIBA. :love: 😥
     
    • Like
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,558
    86,844
    113
    ආශ්චර්යමත් රටක
    යකෝ මැක්බුක් පට්ට ගහන්න පුලුවන්. ප්‍රෆෝමන්ස් උපරිමයි. මැක්බුක් ප්‍රෝ එක මුගෙ බජට් රේන්ජ් එකේ නැති නිසා ඒක දැම්මෙ නැත්තෙ මම. මුට ගන්නවනං මැක්බුක් එයා එකක් තමා ගන්න වෙන්නෙ. හැබැයි m1 chip එකට තාම ගොඩක් සොෆ්ට්වෙයා සපෝට් නැති නිසා ඉන්ටර්මීඩියේට් ඇප් එකක් හරහා තමා ඒවා රන්වෙන්නෙ. ඒ නිසා m1 chip එක තියන එකක් දැම්ම ගන්න එක තේරුමක් නෑ. ඉන්ටෙල් චිප් බේස් මැක් බුක් එයා එකක් ගන්න එක තේරුමක් නෑ.

    Ado thanks machan. 😍😍
    Anna eka tamai mata macbook gana danaganna ona une.

    macbook pro එකක් පාවිච්චි කරන්නේ

    macbook වල performance වල හැටියට ගාන වැඩි (apple tax) ඒ නිසා mac එකක් විශේෂයෙන් ඕනේ කියල නොහිතන එකෙක්ට ගන්න එක තේරුමක් නෑ.

    Ow machan. Lassana nisa kamathiy. Eth me wadeta 4000$ deela ganna eka terumak na.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,558
    86,844
    113
    ආශ්චර්යමත් රටක
    මම ඉතින් ලංකාවෙ නෙ, අපේ පයිරට් සීන් වලට ඕව සෙට් වෙන්නෙ නෑ. When it comes to laptops my choice WAS TOSHIBA. :love: 😥

    Ow. Warranty th void wei owa karala.

    Toshiba ekak tamai dan tiyenne. Eke display eka giya. Mata hambuna hodama eka dell eka. Wathura watila kadune awrudu 8 kata passe. Ekakin supiriyata weda kara.

    macbook air ganin bn.screen lokuwata onenan montior ekakata gahapan :ROFLMAO: travel karanakota thamai oke age terenne.no fan.

    Mokakda travel karanakota wenne? 🤔
    Show off ekada? 😆
    ------ Post added on Jun 15, 2021 at 3:23 PM
     
    • Like
    Reactions: dmsupun

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,362
    67,707
    113
    Ow. Warranty th void wei owa karala.

    Toshiba ekak tamai dan tiyenne. Eke display eka giya. Mata hambuna hodama eka dell eka. Wathura watila kadune awrudu 8 kata passe. Ekakin supiriyata weda kara.

    Mokakda travel karanakota wenne? 🤔
    Show off ekada? 😆
    ------ Post added on Jun 15, 2021 at 3:23 PM
    Kohomada metro eke hp ekak dik karagena yanakota fan noise ekath ekka.mona lajjawakda
     
    • Haha
    Reactions: shenat

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    මචන් මට ලැප්ටොප් එකක් ගන්න ඕන. ගේම් ගහන්න නෙවෙයි බලන්නෙ. සාමාන්‍ය පාවිච්චියට. ඒ කිව්වෙ 3D rendering, video editing වගේ ඒව කරන්නෙත් නෑ.

    එක සැරේ ප්‍රෝග්‍රෑම් කීපයක් හිරවෙන්නෙ නැතුව රන් කරන්න පුළුවන් වෙන්න ඕන. බැක්ග්‍රවුන්ඩ් එකේ software එකක් දෙකක්(හිතමු excel,word කියලා) රන් වෙන ගමන්, chrome එකේ tabs 10 ක් open වෙලා තියෙන ගමන්, ප්ලේයර් එකක video එකකුත් ප්ලේ වෙන්න වගේ. තව machine learning ඉගෙනගන්න උවමනාවක් තියෙනවා. ඒකටත් හරියන්න ඕන.

    අනික වැදගත්ම දෙයක් මිනිමම් අඟල් 15 screen එකක් ඕන.

    මේකට මොකක් වගේ ගැළපෙයිද?

    Budget එක 1500$ අවට.

    මම දැනට offers තියෙන ඒවා කීපයක් බැලුවා.
    ඒවයින් මේ දෙක එකම කිට්ටුව ගණන් එකම වගේ specs. හැබැයි එකක් gaming laptop(Asus Rog strix) එකක්, අනික business laptop(dell vostro) එකක්.

    https://www.dell.com/en-au/work/sho...ptop/spd/vostro-15-7500-laptop/c9wnv7500c04au

    https://www.scorptec.com.au/product...u1tdLOZ2tYbxqirYR2QUj_wlv12cA3XBoCwroQAvD_BwE

    මං දන්නෙ නෑ gaming laptop මේ වැඩ වලට අවුලක් නැද්ද කියලා. අනික මේවම වෙන්න ඕන නෑ වෙන suggestions තියේනම් කියන්න.

    Macbook thama hariyanne. slow nm wenne ne aluth M1 chip eka tiyana eka ganna. Machine learning nm dnne nah mn but slow wenne nm nah. mn use karanne iMac 24" eka (old 2015)
     
    • Wow
    Reactions: shenat

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,628
    21,199
    113
    mata suggest karanna puluwan

    Lenovo thinkpad
    Macbook pro M1

    any business series lap

    M1 eka nam patta machan...gedara ekak have...habai mage nemei lol...mama use karanne thinkpad
    amuthuma gathiyak have :baffled:
     
    • Love
    Reactions: shenat