ලැප්ටොප් එකට කෙල උනා බන් ..

LoriyaK

Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    ලැප්ටොප් එකට කෙල උනා බන් ..

    ලැප් ටොප් රිබන් කේබල් ගන්න කොලබ අවට තැනක් සහා මිලගණන් දන්න කෙනෙක් ඉන්නවා නම් කියහන් බන් ..

    ඔය මගුල රෙපයාර් කරන්න දෙනවාට වඩා හොදයි අලුත් එකක් ගන්න එක ඒ නිසා මම බාස් වැඩේ කරලා බැලුවා ටච් පැනල් රිබන් කේබල් එක අවුල් ගිහින් තියෙන්නේ රිබන් එක දාලා හරි ගියේ නැති උනොත් වෙන එකක් ගන්න ඕන බන් .. :(

    දැන් ඇන පවා වැඩි වෙලා තියෙන්නේ බන් ..:lol:
     
    • Like
    Reactions: Wild-EYE

    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    hp pavilion එකක් බන් ..ටිකක් විතර පරණයි .. එකයි මම බාස් වැඩේට බැස්සේ .. මේක සවිස් කරන්න දෙනවාට වඩා අලුත් එකක් ගන්න එක හොදයි ..
    HP Pavilion එන්ටර්ටේන්මන්ට් .. එකක් ඒකාලේ නම් ගත්තේ 120000 වගේ දැන් නම් එන්නේ නැ ..
    මම දැක්කා ඉක්මන් එකේ රුපියල් 40000 දාලා තිබුනා ස්කන් හැඩ්..

    මේකේ රිබන් කේබල් සොයා ගන්න බැරිද මචෝ ?
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    hp pavilion එකක් බන් ..ටිකක් විතර පරණයි .. එකයි මම බාස් වැඩේට බැස්සේ .. මේක සවිස් කරන්න දෙනවාට වඩා අලුත් එකක් ගන්න එක හොදයි ..
    HP Pavilion එන්ටර්ටේන්මන්ට් .. එකක් ඒකාලේ නම් ගත්තේ 120000 වගේ දැන් නම් එන්නේ නැ ..
    මම දැක්කා ඉක්මන් එකේ රුපියල් 40000 දාලා තිබුනා ස්කන් හැඩ්..

    මේකේ රිබන් කේබල් සොයා ගන්න බැරිද මචෝ ?

    ebay ඇති බන් :yes:
     

    smthilanka

    Member
    Feb 7, 2014
    213
    12
    0
    මචං lap වල රිබන් එන්නේ නැ LVDS cable කියල එකක් එන්නේ.
    මොකද්ද ලෙඩේ? cable නම් ලොවෙත් අවුල් වෙන්නේ නැ.....
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ඕකෙ බලපං මදර්බෝඩ් එක පැත්තෙයි ටච්පෑඩ් එක පැත්තෙයි කන්ටැක්ට්ස් ගාන සමානද කියලා කේබල් එකේ. ලයිට් එලියකට අල්ලලා බලපං පාත් වල මොනවා ජිල්මාට් තියනවද කියලා. එහෙම නැත්තං ඔය කන්ටැක්ට්ස් ගානටයි Width එකටයි සමාන එකක් හොයං දාපං මොඩල් එකට හොයලා හම්බවුනේ නැත්තං.