ලැප්ටොප් හෙල්ප්~ මේ ටිකෙන් මොකද්ද හොද බං?

Mozilla

Well-known member
  • ඇපල් නැත්තම් ලෙනොවෝ(අවුරුදු 2ක් වෙනකන් පාවිච්චි කර ඇත. කිසිම ලෙඩක් මේ වෙනකන් නැත):):)

    ටොෂිබා කීබෝඩ් අව්ල් යනවා කාලෙකින්

    Lenovo laps hari kathaine ban.hard use karanna hadapuwa wage
     
    Nov 27, 2009
    2,139
    107
    0
    Dell XPS 13" - $899 i5

    Dell+XPS+13+2015_fullbleed.jpg

     

    LC1989

    Well-known member
  • Sep 18, 2011
    2,095
    682
    113
    ඔය තුනෙන් නම් බන් එකෙන්ම Apple - MacBook Air® තමයි අයෙ හිතන් දෙයක් නෑ
     

    mevan loshitha

    Well-known member
  • May 5, 2009
    1,761
    59
    48
    colombo
    Apple eka ganin.. uba Dispay size eka gana hithuwta wadiya wenasak therenne naha kollo....

    Toshiba Satellite S55-C5274 eke resolution eka awilla 1366x768
    Apple Mac air 13 inch eke Resolution eka awilla 1440x900

    eka nisa wadi wenasak therenne naha screen size eka mata num...

    mamath use karanawa Mac air.. maru... SSDth neh bunz.. anila fan sound poddadk wath naha... heat wenneth naha bunz..

    mage gawa oya 20inch monitor ekka balapanz

    12141610_10205119757222122_9028589634551077241_n.jpg