ලැප්ටොප් Graphics chip overheated "screen goes blank during bootup"

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Graphics chip එක overheat වෙනවා screen එක blank වෙනවා bootup එකේදී? මේක හදන්න පුලුවන්ද ?

    s-l1600.jpg
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,169
    31,912
    113
    Graphics chip එක overheat වෙනවා screen එක blank වෙනවා bootup එකේදී? මේක හදන්න පුලුවන්ද ?

    s-l1600.jpg
    battery eka galawala power button eka 30 second or 1 min obagena indala, battery eka dala boot karala balapan.
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    battery eka galawala power button eka 30 second or 1 min obagena indala, battery eka dala boot karala balapan.

    රත් වෙන අවුල තියෙන්නේ බන්, වින්ඩොව්ස් වලට යන ටිකට බුට් වෙද්දී ඉවරයි..

    If its overheating issue you don't need to replay main board.

    Try to do what I said and check. Its not a hard job. All you need is good thermal paste and isopropyl alcohol to clean.

    මේ විදිහටම ගොඩ සැරයක් රත් උනොත් බෝඩ් එක යනවද බන් ?
     
    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    ග්‍රැෆික් ද ප්‍රොසෙසර් එකද කියල හරියට හොයන්න ගොඩක් වෙලාවට තනි හීට් සින්ක් එකෙන් දෙකම ෆෑන් එකට ගිහින් ඇත්තෙ.බයොස් ගිහින් ටෙම්ප් එක ,ෆෑන්බ එක වැඩද බලන්ලන න්න.බයෝස් වලදි රීස්ටාට් වෙන එකක් නෑ .ගොඩ පාරක් බූට් කරන්න එපා.කෙලවෙයි .තර්මල් පේස්ට් මාරු කරනව නම් දෙකේම මාරු කරන්න
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ග්‍රැෆික් ද ප්‍රොසෙසර් එකද කියල හරියට හොයන්න ගොඩක් වෙලාවට තනි හීට් සින්ක් එකෙන් දෙකම ෆෑන් එකට ගිහින් ඇත්තෙ.බයොස් ගිහින් ටෙම්ප් එක ,ෆෑන්බ එක වැඩද බලන්ලන න්න.බයෝස් වලදි රීස්ටාට් වෙන එකක් නෑ .ගොඩ පාරක් බූට් කරන්න එපා.කෙලවෙයි .තර්මල් පේස්ට් මාරු කරනව නම් දෙකේම මාරු කරන්න

    මම තැනකට අරං ගිහින් බැලුවා ග්‍රැපික් චිප් එක හීට් වෙන්නෙ කීවා බන්. මට කරගන්න බැරි වෙයි නේ බං?

    Graphic Chip එක කියලා හරියටම දන්නේ කොහොමද?

    තැනකින් චෙක් කර ගත්තා බං.
     
    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    මම තැනකට අරං ගිහින් බැලුවා ග්‍රැපික් චිප් එක හීට් වෙන්නෙ කීවා බන්. මට කරගන්න බැරි වෙයි නේ බං?

    පුලුව්ං බං .උබ යූටියුබ් එකේ ඕක ගලවන වීඩියෝ එකක් බලපං.ඔය මොඩ්ල් එකම හොයාගන්න පුලුවං.ifixit එකේ බලපං ඔය මොඩ්ල් එකට වීඩියෝ තියේද කියල .ඕව මහ දේවල් නෙවෙයි.තර්මල් පේස්ට් එකක් 250 කට වගේ ගන්න පුලුවං.ඕව රොකට් සයන්ස් නෙවෙයි බං.උබම පරිස්සමට ගලවල කරහං පුරුදු වෙන්න .උන් කිවුවට උබම බයෝස් ගිහිං බලහං මොකද්ද කේස් එක කියල
     
    • Like
    Reactions: lasankandy

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request
    Uba galawanna yannepa tools nathuwa, plastic casing eka force pry karala housing eka kadunama chora, oke keyboard eka remove karalada koheda back plate eka remove wenne. GPU chip eka rath wenava kiyala hariyatama kohomada kiyanne danna. bios log eke balapan hariyatama error code.. Metropolitan ekata deepan un hadala dei.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    පුලුව්ං බං .උබ යූටියුබ් එකේ ඕක ගලවන වීඩියෝ එකක් බලපං.ඔය මොඩ්ල් එකම හොයාගන්න පුලුවං.ifixit එකේ බලපං ඔය මොඩ්ල් එකට වීඩියෝ තියේද කියල .ඕව මහ දේවල් නෙවෙයි.තර්මල් පේස්ට් එකක් 250 කට වගේ ගන්න පුලුවං.ඕව රොකට් සයන්ස් නෙවෙයි බං.උබම පරිස්සමට ගලවල කරහං පුරුදු වෙන්න .උන් කිවුවට උබම බයෝස් ගිහිං බලහං මොකද්ද කේස් එක කියල

    නෙට් එකේ බැලුවා මචන් මෙකේම එකක් සෙට් උනේ නෑ. කඩේ එකා අලුත් බෝඩ් එකක් දාමූ කීවා. මට ටිකක් සැක වගේ හින්දා අරන් ආවා. සිම්පල් සීන් එකක් ද දන්නෙ නෑ තියෙන්නේ.

    Uba galawanna yannepa tools nathuwa, plastic casing eka force pry karala housing eka kadunama chora, oke keyboard eka remove karalada koheda back plate eka remove wenne. GPU chip eka rath wenava kiyala hariyatama kohomada kiyanne danna. bios log eke balapan hariyatama error code.. Metropolitan ekata deepan un hadala dei.

    උබ කීව විදිහට කීවා මචන් ගලවන්න නම් තියෙන්නෙ. මම බලපු තැන පොර කිවේ මේකෙ කීපයක් මෙහෙම වෙලා උන් බෝඩ් දැම්මා කියලා කලිනුත්
     
    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,382
    4,007
    113
    Metropolitn eken balapan. Unge service eka hondai
    Uba galawanna yannepa tools nathuwa, plastic casing eka force pry karala housing eka kadunama chora, oke keyboard eka remove karalada koheda back plate eka remove wenne. GPU chip eka rath wenava kiyala hariyatama kohomada kiyanne danna. bios log eke balapan hariyatama error code.. Metropolitan ekata deepan un hadala dei.
     
    • Like
    Reactions: lasankandy

    akildila

    Well-known member
  • May 29, 2016
    1,182
    2,067
    113
    Oya same model ekama tamai man gawa tieyenne.
    හරි මචං මම බලන්නන් උදේ අරන් ගිහින්
    Oya same model ekama tamai man gawa tieyenne. Processor and graphics chip ekata tieyenne ekama fan eke cooling system 1k.baya natuwa lap eke back housing eka patthen galawa pan galawala fan eka and heat sink eke clean karapan. Mageth oya case ekama awa
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Oya same model ekama tamai man gawa tieyenne.
    Oya same model ekama tamai man gawa tieyenne. Processor and graphics chip ekata tieyenne ekama fan eke cooling system 1k.baya natuwa lap eke back hosing eka patthen galawa pan galawala fan eka and heat sink eke clean karapan. Mageth oya case ekama awa

    ඊට පස්සේ ෆෑන් සුද්ද කරලා දාපුවම වැඩ ද බන් නොර්මල් විදිහටම ?
     
    akildila

    Well-known member
  • May 29, 2016
    1,182
    2,067
    113
    ඊට පස්සේ ෆෑන් සුද්ද කරලා දාපුවම වැඩ ද බන් නොර්මල් විදිහටම ?
    Oke machan fan eka galawanna wenamama puluwan. Heat sink eke copper patiya wenama tieyeddi fan eka galawala ganna puluwan. Heat wenawanam ekko cooling fan eke and sink eke dust eka athi. Nathnam fan eke rpm eka adu wela athi. Gewila. Eka nisa fan eka maru karannath puluwan
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,523
    72,731
    113
    මාලඹේ
    මම තැනකට අරං ගිහින් බැලුවා ග්‍රැපික් චිප් එක හීට් වෙන්නෙ කීවා බන්. මට කරගන්න බැරි වෙයි නේ බං?

    තැනකින් චෙක් කර ගත්තා බං.
    ඕක ගොඩක් වෙන්නේ Heat Sink එකට දාන Silicone Paste එක ටිකක් කාලයක් යන කොට ගැලවිලා යනවා එතකොට Heat sink එකයි chip එකයි අතර තියෙන සම්බන්ධය නැතුව යනවා .එතකොට Heat වෙන්න පටන් ගන්නවා
    ඊළග ප්‍රශ්නේ ගෙදර හදා ගන්න පුළුවන් ද? 😀 ඔව් හරිම ලේසියි මුලින්ම හොඳ Silicone paste එකක් අරගෙන Yotube එකෙන් බලලා ලැප් එක ගලවන්න. CPU කූලාර් එකයි මුළු set එකම ගලවලා ගන්න. මොක ද CPU ඒකයි ග්‍රැෆික් chip එකෙයි දෙකම cool වෙන්නේ එකම කූලින් System එකකින් . ඊට පස්සේ පරණ Silicone paste එක හුරාල දාලා අලුතෙන් paste එක දාලා හොදට තද වෙන්න Fix කරන්න . හරිම ලේසියි
    මේ විදියට තම silicone එක එන්නේ .
    1596989502811.jpg