Windows 10 Blank Screen

MarshMello

Well-known member
  • Jan 24, 2018
    4,569
    2,968
    113
    Sri Lanka
    Mcn anik days walath click krala balanna same audio device issue ekamada thyenne kiyala. Pena widiyata driver issue ekak..

    Poddak errors wala technical details baluwanam hoyaganna puluwan..

    Hdd or ssd aulak kiyala hithenawanam live cd ekakin boot karala balanna with ssd and without ssd.
    නෑ බන්. Audio device issue එක හරිගියා driver update එකෙන්. ඒත් අර අවුල එහෙමමයි. SSD එකේ windows install කරල තිබ්බෙ. ඒක නිසා HDD එක partition කරල එකෙ disk එකක් අරන් dual boot කරා. ඒත් මේ අවුල එනවනෙ.
    wena display ekakata input deela balapan display case ekakda kiyala
    lap eke blank awata run wenawada kiyala

    heat wena case mukuth nathuwa athi neda check karapan
    Display issue එකක් නෙමේ බන්.
    Heat issue එකක් කියල තමා දැන් හිතෙන්නෙ check කරගන්නෙ කොහොමද බන්? :confused:
     

    ArunaTelshan

    Well-known member
  • Nov 29, 2013
    3,255
    1,216
    113
    Biyagama
    නෑ බන්. Audio device issue එක හරිගියා driver update එකෙන්. ඒත් අර අවුල එහෙමමයි. SSD එකේ windows install කරල තිබ්බෙ. ඒක නිසා HDD එක partition කරල එකෙ disk එකක් අරන් dual boot කරා. ඒත් මේ අවුල එනවනෙ.

    Ssd eka galawala boot krala balanna.

    https://openhardwaremonitor.org/

    Me wage software ekakin temperature balaganna plwan..
     

    MarshMello

    Well-known member
  • Jan 24, 2018
    4,569
    2,968
    113
    Sri Lanka
    Naha.. galawala boot karala balanna aula enawada kiyala..
    Data loss wenna kalin important okkoma backup kraganna. SSD eke aulak nam full format ekak denna wenawa.
    SSD එක අයින් කරා ඒත් අවුල තියනවා. අද notice උන දෙයක්: plug එක අයින් කරහමත් තත්පර දෙකකින් වගෙ මේ අවුලම එනවා. ඒත් plugged වෙලාවල් වලදිත් මේ අවුල එනවනෙ බන් :confused: