Graphics chip එක overheat වෙනවා screen එක blank වෙනවා bootup එකේදී? මේක හදන්න පුලුවන්ද ?
1 remove back cover
2 disconnect power and battery
3 Remove heatsink
4 Change thermal paste and thermal pads and make sure to clean fans and vent
5 reassemble and you're done.
Acer Aspire E15 E5-571G Disassembly
battery eka galawala power button eka 30 second or 1 min obagena indala, battery eka dala boot karala balapan.Graphics chip එක overheat වෙනවා screen එක blank වෙනවා bootup එකේදී? මේක හදන්න පුලුවන්ද ?
![]()
If its overheating issue you don't need to replay main board.Motherboard එක දාන්න ඕන නැද්ද බන්?
battery eka galawala power button eka 30 second or 1 min obagena indala, battery eka dala boot karala balapan.
If its overheating issue you don't need to replay main board.
Try to do what I said and check. Its not a hard job. All you need is good thermal paste and isopropyl alcohol to clean.
ග්‍රැෆික් ද ප්‍රොසෙසර් එකද කියල හරියට හොයන්න ගොඩක් වෙලාවට තනි හීට් සින්ක් එකෙන් දෙකම ෆෑන් එකට ගිහින් ඇත්තෙ.බයොස් ගිහින් ටෙම්ප් එක ,ෆෑන්බ එක වැඩද බලන්ලන න්න.බයෝස් වලදි රීස්ටාට් වෙන එකක් නෑ .ගොඩ පාරක් බූට් කරන්න එපා.කෙලවෙයි .තර්මල් පේස්ට් මාරු කරනව නම් දෙකේම මාරු කරන්න
Graphic Chip එක කියලා හරියටම දන්නේ කොහොමද?
මම තැනකට අරං ගිහින් බැලුවා ග්‍රැපික් චිප් එක හීට් වෙන්නෙ කීවා බන්. මට කරගන්න බැරි වෙයි නේ බං?
පුලුව්ං බං .උබ යූටියුබ් එකේ ඕක ගලවන වීඩියෝ එකක් බලපං.ඔය මොඩ්ල් එකම හොයාගන්න පුලුවං.ifixit එකේ බලපං ඔය මොඩ්ල් එකට වීඩියෝ තියේද කියල .ඕව මහ දේවල් නෙවෙයි.තර්මල් පේස්ට් එකක් 250 කට වගේ ගන්න පුලුවං.ඕව රොකට් සයන්ස් නෙවෙයි බං.උබම පරිස්සමට ගලවල කරහං පුරුදු වෙන්න .උන් කිවුවට උබම බයෝස් ගිහිං බලහං මොකද්ද කේස් එක කියල
Uba galawanna yannepa tools nathuwa, plastic casing eka force pry karala housing eka kadunama chora, oke keyboard eka remove karalada koheda back plate eka remove wenne. GPU chip eka rath wenava kiyala hariyatama kohomada kiyanne danna. bios log eke balapan hariyatama error code.. Metropolitan ekata deepan un hadala dei.
Uba galawanna yannepa tools nathuwa, plastic casing eka force pry karala housing eka kadunama chora, oke keyboard eka remove karalada koheda back plate eka remove wenne. GPU chip eka rath wenava kiyala hariyatama kohomada kiyanne danna. bios log eke balapan hariyatama error code.. Metropolitan ekata deepan un hadala dei.
Metropolitn eken balapan. Unge service eka hondai
Oya same model ekama tamai man gawa tieyenne. Processor and graphics chip ekata tieyenne ekama fan eke cooling system 1k.baya natuwa lap eke back housing eka patthen galawa pan galawala fan eka and heat sink eke clean karapan. Mageth oya case ekama awaහරි මචං මම බලන්නන් උදේ අරන් ගිහින්
Oya same model ekama tamai man gawa tieyenne.
Oya same model ekama tamai man gawa tieyenne. Processor and graphics chip ekata tieyenne ekama fan eke cooling system 1k.baya natuwa lap eke back hosing eka patthen galawa pan galawala fan eka and heat sink eke clean karapan. Mageth oya case ekama awa
Oke machan fan eka galawanna wenamama puluwan. Heat sink eke copper patiya wenama tieyeddi fan eka galawala ganna puluwan. Heat wenawanam ekko cooling fan eke and sink eke dust eka athi. Nathnam fan eke rpm eka adu wela athi. Gewila. Eka nisa fan eka maru karannath puluwanඊට පස්සේ ෆෑන් සුද්ද කරලා දාපුවම වැඩ ද බන් නොර්මල් විදිහටම ?
ඕක ගොඩක් වෙන්නේ Heat Sink එකට දාන Silicone Paste එක ටිකක් කාලයක් යන කොට ගැලවිලා යනවා එතකොට Heat sink එකයි chip එකයි අතර තියෙන සම්බන්ධය නැතුව යනවා .එතකොට Heat වෙන්න පටන් ගන්නවාමම තැනකට අරං ගිහින් බැලුවා ග්‍රැපික් චිප් එක හීට් වෙන්නෙ කීවා බන්. මට කරගන්න බැරි වෙයි නේ බං?
තැනකින් චෙක් කර ගත්තා බං.