Blank Screen එකක් එනවනෙ බන් PC එකෙ. sසමහර වෙලාවට off වෙලාම යනවා. ( On කරන button එක ඔබාගෙන ඉන්නකොට off වෙලා යනවා වගේ)
මේවගේ blank screen එකක් එන්නෙ , crtl+alt+delවත් මුකුත් වැඩ නෑ. මොකක් හින්දද මෙහෙම වෙන්නෙ? Battery Issue එකක්ද? ඒත් Charger එකට ගහගෙන වැඩ කරද්දිත් මේක වෙනවා.
මේවගේ blank screen එකක් එන්නෙ , crtl+alt+delවත් මුකුත් වැඩ නෑ. මොකක් හින්දද මෙහෙම වෙන්නෙ? Battery Issue එකක්ද? ඒත් Charger එකට ගහගෙන වැඩ කරද්දිත් මේක වෙනවා.
Display ribbonඑකේ අවුලක් ද දන්නෙත් නෑ මචන්, මගේ display එක යන්න ටික දවසකට කලිනුත් ඔහොම වුනා.