ලැප්ටොප් Graphics chip overheated "screen goes blank during bootup"

hita makuna

Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    නෙට් එකේ බැලුවා මචන් මෙකේම එකක් සෙට් උනේ නෑ. කඩේ එකා අලුත් බෝඩ් එකක් දාමූ කීවා. මට ටිකක් සැක වගේ හින්දා අරන් ආවා. සිම්පල් සීන් එකක් ද දන්නෙ නෑ තියෙන්නේ.

    බෝඩ්දාමු කියන්නෙ උබේ දත ගලවන්න වෙන්න ඇති අනික බෝඩ් එකක් ගනන් නෙ බන් .ලැප් කේ ගානෙන් බාගයකට විතර යයි බෝඩ්දාන්න .ඕක ගලවන්න මහ කේස් එකක් නෑ බං.ඕකට ලග මොඩල් එකක් හරි හොයාගෙන ඩිස් ඇසෙම්බල් වීඩියෝ එකක් බලපන් .පස්සෙ ගලවපන් .ඇන ඉක ගලෙවුවම ක්ලිප් වලින් පන්නල ගලවපං .ප්ලාස්ටික් ටූල් එකක් නම් හොදයි .තර්මල් දාල ෆෑන් එකේ හීට් සින්ක් එක සුද්ද කරපං. ඔක්කොටම කලින් බයෝස් වල බලපං අවුල .
     

    jayalathjayath

    Well-known member
  • Mar 28, 2019
    401
    869
    93
    මම තැනකට අරං ගිහින් බැලුවා ග්‍රැපික් චිප් එක හීට් වෙන්නෙ කීවා බන්. මට කරගන්න බැරි වෙයි නේ බං?
    තැනකින් චෙක් කර ගත්තා බං.

    මම තැනකට අරන් ගියා මදබෝර්ඩ් රෙයාරින් එකක් කරන්න ඔනේ 7500 වගේ යයි කිව්වා. මගේ එකේ ඔන් වෙන්න මිසක් චාර්ජ් එකට ගැහුවාම බල්බ් එකවත් පත්තු උන්නෑ. පස්සේ yt එකේ බැලුවා. බැටරි එකයි cmos බැටරියයි ගලෝලා දැම්මා ම වැඩ කලා. :baffled:
     
    • Like
    Reactions: The Kingslayer