bios eken graphic chip eka off karala balapan.
D dilshangwn Active member Mar 31, 2019 509 125 43 Aug 9, 2020 #21 bios eken graphic chip eka off karala balapan.
topkollek Well-known member May 22, 2014 43,665 1 57,775 113 ┬┴┬┴┤(·_├┬┴┬┴ Aug 9, 2020 #22 boot weddi graphic chip eka use wenne ne neda
hita makuna Well-known member Nov 3, 2012 3,071 3,307 113 Aug 9, 2020 #23 lasankandy said: නෙට් එකේ බැලුවා මචන් මෙකේම එකක් සෙට් උනේ නෑ. කඩේ එකා අලුත් බෝඩ් එකක් දාමූ කීවා. මට ටිකක් සැක වගේ හින්දා අරන් ආවා. සිම්පල් සීන් එකක් ද දන්නෙ නෑ තියෙන්නේ. Click to expand... බෝඩ්දාමු කියන්නෙ උබේ දත ගලවන්න වෙන්න ඇති අනික බෝඩ් එකක් ගනන් නෙ බන් .ලැප් කේ ගානෙන් බාගයකට විතර යයි බෝඩ්දාන්න .ඕක ගලවන්න මහ කේස් එකක් නෑ බං.ඕකට ලග මොඩල් එකක් හරි හොයාගෙන ඩිස් ඇසෙම්බල් වීඩියෝ එකක් බලපන් .පස්සෙ ගලවපන් .ඇන ඉක ගලෙවුවම ක්ලිප් වලින් පන්නල ගලවපං .ප්ලාස්ටික් ටූල් එකක් නම් හොදයි .තර්මල් දාල ෆෑන් එකේ හීට් සින්ක් එක සුද්ද කරපං. ඔක්කොටම කලින් බයෝස් වල බලපං අවුල .
lasankandy said: නෙට් එකේ බැලුවා මචන් මෙකේම එකක් සෙට් උනේ නෑ. කඩේ එකා අලුත් බෝඩ් එකක් දාමූ කීවා. මට ටිකක් සැක වගේ හින්දා අරන් ආවා. සිම්පල් සීන් එකක් ද දන්නෙ නෑ තියෙන්නේ. Click to expand... බෝඩ්දාමු කියන්නෙ උබේ දත ගලවන්න වෙන්න ඇති අනික බෝඩ් එකක් ගනන් නෙ බන් .ලැප් කේ ගානෙන් බාගයකට විතර යයි බෝඩ්දාන්න .ඕක ගලවන්න මහ කේස් එකක් නෑ බං.ඕකට ලග මොඩල් එකක් හරි හොයාගෙන ඩිස් ඇසෙම්බල් වීඩියෝ එකක් බලපන් .පස්සෙ ගලවපන් .ඇන ඉක ගලෙවුවම ක්ලිප් වලින් පන්නල ගලවපං .ප්ලාස්ටික් ටූල් එකක් නම් හොදයි .තර්මල් දාල ෆෑන් එකේ හීට් සින්ක් එක සුද්ද කරපං. ඔක්කොටම කලින් බයෝස් වල බලපං අවුල .
Bigspin Well-known member May 27, 2007 4,239 3,797 113 LONDON Aug 9, 2020 #24 Take a look at this https://www.google.com/search?clien...e15+e5+575+disassembly&aqs=heirloom-srp.0.0l5
Take a look at this https://www.google.com/search?clien...e15+e5+575+disassembly&aqs=heirloom-srp.0.0l5
jayalathjayath Well-known member Mar 28, 2019 401 869 93 Aug 9, 2020 #25 lasankandy said: මම තැනකට අරං ගිහින් බැලුවා ග්රැපික් චිප් එක හීට් වෙන්නෙ කීවා බන්. මට කරගන්න බැරි වෙයි නේ බං? තැනකින් චෙක් කර ගත්තා බං. Click to expand... මම තැනකට අරන් ගියා මදබෝර්ඩ් රෙයාරින් එකක් කරන්න ඔනේ 7500 වගේ යයි කිව්වා. මගේ එකේ ඔන් වෙන්න මිසක් චාර්ජ් එකට ගැහුවාම බල්බ් එකවත් පත්තු උන්නෑ. පස්සේ yt එකේ බැලුවා. බැටරි එකයි cmos බැටරියයි ගලෝලා දැම්මා ම වැඩ කලා. Reactions: The Kingslayer
lasankandy said: මම තැනකට අරං ගිහින් බැලුවා ග්රැපික් චිප් එක හීට් වෙන්නෙ කීවා බන්. මට කරගන්න බැරි වෙයි නේ බං? තැනකින් චෙක් කර ගත්තා බං. Click to expand... මම තැනකට අරන් ගියා මදබෝර්ඩ් රෙයාරින් එකක් කරන්න ඔනේ 7500 වගේ යයි කිව්වා. මගේ එකේ ඔන් වෙන්න මිසක් චාර්ජ් එකට ගැහුවාම බල්බ් එකවත් පත්තු උන්නෑ. පස්සේ yt එකේ බැලුවා. බැටරි එකයි cmos බැටරියයි ගලෝලා දැම්මා ම වැඩ කලා.
N Necromancer Well-known member Feb 23, 2014 1,284 962 113 Aug 10, 2020 #26 Machan laptop aniwa underclock karanna heat wenawa nam