ලැප්ටොප් Pre-Order කරන්න තැන්

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    උඹලා දන්න,සෙකන්ඩ් හෑන්ඩ් ලැප්ටොප් කරන්න පුලුවන් තැන් මොනවද තියෙන්නේ

    නුවර,මඩවල පැත්තේ තියෙන Global Tradings කියන තැනට කතා කරලා බැලුවා
    මුන් නම් ඇහුවා කියන්නේ ඕන ලැප් එකක් pre-order දාන්න පුලුවන් කියලා.ඒත් වැඩේ නොකෙරෙනවා වගේ තේරෙන්නේ උන්ගේ මැසේජ් වල හැටියට.

    වෙන තැන් දන්නවා නම් කියහල්ලකෝ
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ක‍ටුගස්තොටෙන් හැරිල දිගනට යනකොට හම්බ වෙන මඩවල ටවුමෙ වෙන්ඩ ඇති
    එහෙමද? නුවරට ඇවිත් කොහොමද දන්නේ නෑ යන්නේ.
     
    • Like
    Reactions: kinkon

    P Gunaratnm

    Well-known member
  • Aug 23, 2024
    1,788
    2,310
    113
    Panadura
    Hp elitebook 830 g6 i5 8th,16GB,1TB NVME,fingerprint,face unlock ඔක්කොම තියන manufacture refurbished lap එකක් japan වලින් ගෙන්න ගත්තා 65 කට මාස දෙකකට විතර කලින්. පට්ට ලැප් එක.
     
    • Like
    Reactions: Amith0424

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    Hp elitebook 830 g6 i5 8th,16GB,1TB NVME,fingerprint,face unlock ඔක්කොම තියන manufacture refurbished lap එකක් japan වලින් ගෙන්න ගත්තා 65 කට මාස දෙකකට විතර කලින්. පට්ට ලැප් එක.
    HP hodada ban lenovo walata wada?

    ebay eke nam athi machn use krpu ewa aduwta
    :no:
    ඔක්කොම ලක්ෂ 2 කිට්ටුයි
    ------ Post added on Sep 11, 2024 at 10:19 PM
     
    P Gunaratnm

    Well-known member
  • Aug 23, 2024
    1,788
    2,310
    113
    Panadura
    HP hodada ban lenovo walata wada?

    :no:
    ඔක්කොම ලක්ෂ 2 කිට්ටුයි
    ------ Post added on Sep 11, 2024 at 10:19 PM
    Lenovo හොදයි බන්.මේක මන් ගෙන්න ගත්තේ business series එකක් ගන්න ඕන නිසා.මේක හීනියි,ප්‍රිමියම් ෆිනිශින්ගෙ එකක් තිබ්බ නිසා ගත්තා.
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    Lenovo හොදයි බන්.මේක මන් ගෙන්න ගත්තේ business series එකක් ගන්න ඕන නිසා.මේක හීනියි,ප්‍රිමියම් ෆිනිශින්ගෙ එකක් තිබ්බ නිසා ගත්තා.
    උඹ එහෙ මෙහෙ අරන් යන හින්දද 13" ගත්තේ?
     
    • Like
    Reactions: P Gunaratnm

    icewiz

    Well-known member
  • Dec 19, 2023
    2,401
    3,207
    113
    Hp elitebook 830 g6 i5 8th,16GB,1TB NVME,fingerprint,face unlock ඔක්කොම තියන manufacture refurbished lap එකක් japan වලින් ගෙන්න ගත්තා 65 කට මාස දෙකකට විතර කලින්. පට්ට ලැප් එක.
    Japan wala kauda inne ube
     
    • Like
    Reactions: P Gunaratnm

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    පොඩි පොඩි ෂොප් වලින් ore order දාන එක එච්චර හොඳවැඩක නෙවෙයි. මාස දෙකතුනක් නාස්තිවෙන්න ඉඩ තියනවා
     
    • Like
    Reactions: Amith0424