ලැප් එකක් ගන්න ඕනේ

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මොකෝ කුමා කාලෙකින් ලබ්බගෙන් අහගත්තෙ නැතුවද මේ අහගන්න හදන්නේ........? :rofl:

    :baffled: ෂේප් එකේ තියාගන්න ඕනි ඔය ලබ්බව. මගේ HP ලදරන් lap 2 ක් තියනව ගොඩ දාගන්න..
    HP suck, TOSHIBA ROCK....... :P:P
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    දැනට තියෙන්නේ HP Compaq එකක් බන්. ගත්තේ 2009. තාමත් එලටම වැඩ. ඒ කියන්නේ දැන් අවුරුදු 6ක් වෙනවා. display එක එක පාරක් දැම්ම එච්චරයි. මම වෙන එකක් ගන්න හොයන්නේ මේකේ RAM එක මදි නිසා (4GB). :)

    ඉතින් ram එකක් ගැහුවනම් හරිනේ?:oo:
     

    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    යුරාජ් අන්කල්ට කතා කරන්න. මම ලැප් 2ක් ගත්තා. සර්විස් උපරිමයි. වොරන්ටි ගැන නො වොරීස්. ඉදල හිටල වැරදිලා වැරදිලා වොරන්ටි වැඩියෙනුත් දෙනවා.
     

    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    HP envey 15 එකක් ගනින් මචං Metropolitan එකෙන් නැත්තම් Unity Plaza එකින් DMS warranty එක්ක

    HP Envy 15-J003TX
    i7 Core i7 2.4GHz (4700MQ)
    8GB DDR3
    1TB
    EXT DVD RW Wifi/CR/BT/FP
    15.6" LED Touch
    2GB GF GT740
    Win 8 SL

    HP Envy 15-K012TX
    i7 Core i7 2.0/2.6GHz (4510U)
    8GB DDR3
    1TB
    DVD/RW+DL Wifi/CR/BT/FP
    15.6" LED 2GB GF GT840
    Win 8.1 SL

    HP Envy 15-J122TX i7
    Core i7 2.4GHz (4700MQ)
    8GB DDR3
    1TB/24GB*
    EXT DVD RW Wifi/CR/BT/FP
    15.6" LED Touch 2GB GF GT740
    Win 8.1 SL

     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    කෝල් යුරාජ් මාමි...xxx -mart ලංකා.....මාලබේ:P
    උඹ ෆයිවර් දාපු හෙළුවැලි වීඩියෝ පෙන්නුවනන් නිකන් දෙයි ලැපක් :(
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    යාළුවා;17145181 said:
    කෝල් යුරාජ් මාමි...xxx -mart ලංකා.....මාලබේ:P
    උඹ ෆයිවර් දාපු හෙළුවැලි වීඩියෝ පෙන්නුවනන් නිකන් දෙයි ලැපක් :(

    උඹ කොහොමද ඒක ගැන දන්නේ? :rolleyes::rolleyes::rolleyes:

    (ලිඳේ පනින සද්දයක් ඇසිණි.)
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    උඹ කොහොමද ඒක ගැන දන්නේ? :rolleyes::rolleyes::rolleyes:

    (ලිඳේ පනින සද්දයක් ඇසිණි.)

    ඇයි බං ෆයිව්ර් එකේ මේන් පේජ් එකේ වැටෙනවනෙ :dull:

    යුරාජ් එහෙම දුන්න කියල ඔය කස්ටිය වර්ණනා කරන්නෙ :P
    අපි ටොෂිබා තමයි හැබැයි ඌරගෙන් නෙමේ ගත්තෙ :baffled:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)



    Toshiba C50 Core i3
    4GB RAM
    500GB HDD
    15.6" LED
    Silver Color

    3 Years Warranty :)

    Rs. 66900/=


    මෙච්චර කාලෙකට දුන්න ඒවායින්; දෙකයි අවුලක් ආවේ..... එකක හාඩ් ඩිස්ක් කේස්..... අනික නම් මදර් බෝඩ් :rofl: ඒක නම් හේතුව වතුර ගිහින් බෝඩ් එකට...... :P කිරියේ පඩ ගෙපා ගේ ලැප.... ඒත් වොරන්ටි අරන් දුන්නා...... :D :yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    එලකිරි එකේ ලැප් පිලිබද එකාධිකාරියක් තියෙන්නේ හරියන්නේ නෑ මමත් බිස්නස් එක පටන් ගන්නවා.

    :rofl: ලැප් නම් ඉතින් අපි තමා..... :yes:

    ඒකට කමක් නෑ..... පටන් ගන්නවා නම් කියපන්.... උදව් කරන්නම්.... :yes: අපේ කෝරලේ අංකල්ටත් උදව් කරනවා මේ දවස් වල මම..... :D
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ගද්දි 2GB තිබ්බේ බන්. පස්සේ තව 2 GB ගහල තමයි 4 වුනේ.

    RAM විතරම නම් ප්‍රශ්නේ 4GBx2 kit එකක් ගන්න එක ලාබයිනේ බං අලුතෙන්ම ලැපක් ගන්නවට වඩා?:nerd:
    යුරාජ්ගේ sex-mart lanka එකට යන්නේ පරිස්සමෙන් අන්න ගිය එකෙක් කකුලත් කඩාගෙන ඇඳේ :rolleyes: