මොකෝ කුමා කාලෙකින් ලබ්බගෙන් අහගත්තෙ නැතුවද මේ අහගන්න හදන්නේ........?![]()
ෂේප් එකේ තියාගන්න ඕනි ඔය ලබ්බව. මගේ HP ලදරන් lap 2 ක් තියනව ගොඩ දාගන්න.. 

දැනට තියෙන්නේ HP Compaq එකක් බන්. ගත්තේ 2009. තාමත් එලටම වැඩ. ඒ කියන්නේ දැන් අවුරුදු 6ක් වෙනවා. display එක එක පාරක් දැම්ම එච්චරයි. මම වෙන එකක් ගන්න හොයන්නේ මේකේ RAM එක මදි නිසා (4GB).![]()

ඉතින් ram එකක් ගැහුවනම් හරිනේ?![]()
යාළුවා;17145181 said:කෝල් යුරාජ් මාමි...xxx -mart ලංකා.....මාලබේ
උඹ ෆයිවර් දාපු හෙළුවැලි වීඩියෝ පෙන්නුවනන් නිකන් දෙයි ලැපක්![]()



උඹ කොහොමද ඒක ගැන දන්නේ?
(ලිඳේ පනින සද්දයක් ඇසිණි.)



dell or toshiba.
මෙන්න හොද බඩු අනුපිලිවෙල....
)කෝල් බස් ලබ්බා!!!
දත් ලබ්බා recommended බස් ලබ්බා
කිඹුලා ලිදේ...... 
මේ thread එක ආරංචි වුන ගමන් සනික මෝචනේ හැදිච්ච එකෙක් එයි දුවගෙන. එනකං හිටු![]()
![]()
![]()
කිව්වා කියලා හිතා ගනු...... 
එලකිරි එකේ ලැප් පිලිබද එකාධිකාරියක් තියෙන්නේ හරියන්නේ නෑ මමත් බිස්නස් එක පටන් ගන්නවා.
ලැප් නම් ඉතින් අපි තමා.....
අපේ කෝරලේ අංකල්ටත් උදව් කරනවා මේ දවස් වල මම..... 
ඔව් ඔව්. දැන් දුවගෙන එයි HP නම් ගන්න එපා ගාගෙන.![]()
හොද දේට හොදයි කියන්නයි..... හොද නැති දේට හොද නෑ කියන්නයි පුරුදු වෙය..... 
ගද්දි 2GB තිබ්බේ බන්. පස්සේ තව 2 GB ගහල තමයි 4 වුනේ.

