ලැප් එකක් ගැනීම සම්බන්දව ...

AnGeLHuNteR

Well-known member
  • Oct 31, 2013
    16,647
    2,431
    113

    මාත් හිතනවා Fujitsu ලැප් හොදයි කියලා. මොකද Fujitsu ලැප් අවුරුදු ගණන් කිසි අවුලක් නැතුව පාවිච්චි කරන දෙතුන් දෙනෙක්ම හම්බවුනා. හැබැයි මේ සේරම ගෙන්නපුවා. දැනට Takas.lk එකේ Fujitsu ලැප් තියනවා. එත් agentලා කවුද කියලා නම් දන්නේ නැහැ.
    puluwannam hoyaganin. :rolleyes::rolleyes:

    sony samsung LG amathakawunada :rofl:
     
    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔

    මමත් ලැප් එකක් ගන්න ඉන්නේ. දැනට මම තෝරන් ඉන්න පහෙන් එක ලැප් එකක් ඕක.
    මේ ලැප් එක අවුලක් නැතිලු මචන්. හොදට වැඩලු. හැබැයි මේකේ Cam එක quality මදිලු. තව මේකේ 2cell lithium polymer battery එකක් තියෙන්නේ. දැනට හුගක් ලැප් වල තියෙන්නේ 4cell lithium ion battery. lithium polymer battery එක කොහොමද එක හොදයිද කියන්න නම් මම දන්නේ නැහැ. කෝකටත් තව ටිකක් හොයලා බලන්න. (විශේෂයෙන්ම මේකේ battery එකෙන් කොච්චර වැඩ කරන්න පුලුවන්ද කියන එක.)

    http://www.elakiri.com/forum/showthread.php?t=1652773

    Asus - X555LD - Core i5 [From the Agent]
    http://www.epsi.lk/products/notebooks/notebook-x550la-core-i3-166.html?___SID=U

    Acer Aspire E1-572G 4th Generation Core i5 [From the Agent]
    http://www.mcentre.lk/products/Acer...4GB,-500GB,-15.0-LED-Screen,-2GB-VGA,DOS.html

    Inspiron 3542-i5
    http://www.samsoninfotec.com/products/consumer-notebooks?product_id=122

    Gigabyte Q2556N V2
    https://docs.google.com/spreadsheet/pub?key=0AstBhhc_xqludFp0bDUzYjd1X0RjZVAwaGFPRWt1RFE&gid=25

    Dell Vostro 5470 [From the Agent]
    http://www.mysoftlogic.lk/Computers...tion_Processor-3a-4-3197-12.html#.VKaEQGM4MpU

    Chikamawa

    Member
    Jan 3, 2015
    3,353
    396
    0

    Laugh-154088490161_xlarge.jpeg
     
    Li-ion walata passe apu technology eka Li-polymer eka nisa ubata baya wenna deyak na :yes:
     
    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    Li-ion walata passe apu technology eka Li-polymer eka nisa ubata baya wenna deyak na :yes:

    එහෙමද...දන්නේ නැ බන්..
    කොහොමහරි මම කියවපු Review එකක තිබුනේ Li-ion තරම්වත් polymer එකේ battery එක තියෙන්නේ නැ කියලා (charge එකෙන් තියන පැය ගාන). සමහරවිට මගේ English දැනුම හොද හින්දා :-)P) තේරුම් ගත්තේ වැරදියටද දන්නේ නැහැ.
    Technology එක අලුත් කියමුකෝ. polymer එක Li-ion වලට වඩා හොදයිද..?
     
    thelaa rox

    Well-known member
  • Feb 23, 2009
    15,405
    431
    83
    37
    lonley planet

    මමත් ලැප් එකක් ගන්න ඉන්නේ. දැනට මම තෝරන් ඉන්න පහෙන් එක ලැප් එකක් ඕක.
    මේ ලැප් එක අවුලක් නැතිලු මචන්. හොදට වැඩලු. හැබැයි මේකේ Cam එක quality මදිලු. තව මේකේ 2cell lithium polymer battery එකක් තියෙන්නේ. දැනට හුගක් ලැප් වල තියෙන්නේ 4cell lithium ion battery. lithium polymer battery එක කොහොමද එක හොදයිද කියන්න නම් මම දන්නේ නැහැ. කෝකටත් තව ටිකක් හොයලා බලන්න. (විශේෂයෙන්ම මේකේ battery එකෙන් කොච්චර වැඩ කරන්න පුලුවන්ද කියන එක.)

    http://www.elakiri.com/forum/showthread.php?t=1652773

    Asus - X555LD - Core i5 [From the Agent]
    http://www.epsi.lk/products/notebooks/notebook-x550la-core-i3-166.html?___SID=U

    Acer Aspire E1-572G 4th Generation Core i5 [From the Agent]
    http://www.mcentre.lk/products/Acer...4GB,-500GB,-15.0-LED-Screen,-2GB-VGA,DOS.html

    Inspiron 3542-i5
    http://www.samsoninfotec.com/products/consumer-notebooks?product_id=122

    Gigabyte Q2556N V2
    https://docs.google.com/spreadsheet/pub?key=0AstBhhc_xqludFp0bDUzYjd1X0RjZVAwaGFPRWt1RFE&gid=25

    Dell Vostro 5470 [From the Agent]
    http://www.mysoftlogic.lk/Computers...tion_Processor-3a-4-3197-12.html#.VKaEQGM4MpU

    එක මචන් Li-po ගොඩක් වෙලා චාර්ජ් එක රඳව ගන්න පොඩි බැටරියක්. Energy Density එක වැඩියි ඒ කියන්නෙ පොඩි බැටරියකින් පුලුවන් Li-ion ලොකු බැටරියක කැපෑසිටි එක ගන්න. මෙක ඒජ් වෙනකොට Performance අඩු වෙන එක අඩුයි කියලත් කියනව.
    http://www.makeuseof.com/answers/is...th-4200-mah-equal-to-li-ion-4200-mah-battery/

    මේ ලැප් එක ගැන ර්‍රවීව්ස් ටිකක් කියෙවොත් හොඳයි

    වෙබ්කැම් එක නම් ප්‍රශ්නයක් තමයි.
     
    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    එක මචන් Li-po ගොඩක් වෙලා චාර්ජ් එක රඳව ගන්න පොඩි බැටරියක්. Energy Density එක වැඩියි ඒ කියන්නෙ පොඩි බැටරියකින් පුලුවන් Li-ion ලොකු බැටරියක කැපෑසිටි එක ගන්න. මෙක ඒජ් වෙනකොට Performance අඩු වෙන එක අඩුයි කියලත් කියනව.
    http://www.makeuseof.com/answers/is...th-4200-mah-equal-to-li-ion-4200-mah-battery/

    මේ ලැප් එක ගැන ර්‍රවීව්ස් ටිකක් කියෙවොත් හොඳයි

    වෙබ්කැම් එක නම් ප්‍රශ්නයක් තමයි.

    එල මචන්. තැන්ක්ස්.

    Acer Aspire E1-572G 4th Generation Core i5 [From the Agent]
    http://www.mcentre.lk/products/Acer-...VGA,DOS.html

    Gigabyte Q2556N V2
    https://docs.google.com/spreadsheet/...RWt1RFE&gid=25

    මේ දෙක ගැන මොකද කියන්නේ...
    Giagbyte එක නම් Rs 99,000 දෙනවා කියලා ආරංචියක් අවා.
     
    DLM

    Well-known member
  • Dec 15, 2010
    2,133
    178
    63
    HOME

    මම නම් මාතර මචන්. වෙබ් එකෙන් තමා හැම විස්තරයක්ම හොයා ගන්නේ.

    asus x555ld hari DELL vostro lap eka balanna:yes:

    3542 epa

    acer eka awulak ne cheap look ekak tiyenne plastic kelii kedenwa ban

    game gahanama wage nam Gigabyte eka ganna aduma GT850M tiyana ekak

    U series prosa walin game gahanna epa ban aduma M series posek warth one

    li poly battry eka ion ekata wada capacity allagena innawa

    mage phone eketh li poly tiyenne denata 2years kisi awulak ne:yes:

    gatta wagema batry eka tiyanwa
     
    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    asus x555ld hari DELL vostro lap eka balanna:yes:

    3542 epa

    acer eka awulak ne cheap look ekak tiyenne plastic kelii kedenwa ban

    game gahanama wage nam Gigabyte eka ganna aduma GT850M tiyana ekak

    U series prosa walin game gahanna epa ban aduma M series posek warth one

    li poly battry eka ion ekata wada capacity allagena innawa

    mage phone eketh li poly tiyenne denata 2years kisi awulak ne:yes:

    gatta wagema batry eka tiyanwa

    එල තැන්ක්ස් මචන්
     
    thelaa rox

    Well-known member
  • Feb 23, 2009
    15,405
    431
    83
    37
    lonley planet

    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    404 error eka ne bro :confused:

    http://www.mcentre.lk/products/Acer-Aspire-E1%252d572G-4th-Generation-Core-i5%2c-1.6GHz%2c-4GB%2c-500GB%2c-15.0-LED-Screen%2c-2GB-VGA%2cDOS.html

    https://docs.google.com/spreadsheet/pub?key=0AstBhhc_xqludFp0bDUzYjd1X0RjZVAwaGFPRWt1RFE&gid=25

    දැන් හරි නේද...?
    මෙතන තියන Gigabyte Q2556N V2 ලැප් එක RS99,000 දෙනවා කියලා ආරංචියක් අවා.
    එක ඇත්ත නම් අනිත් ඒවත් එක්ක Compare කරන කොට එක පට්ට ලැප් එක බන්.