puluwannam hoyaganin.
මාත් හිතනවා Fujitsu ලැප් හොදයි කියලා. මොකද Fujitsu ලැප් අවුරුදු ගණන් කිසි අවුලක් නැතුව පාවිච්චි කරන දෙතුන් දෙනෙක්ම හම්බවුනා. හැබැයි මේ සේරම ගෙන්නපුවා. දැනට Takas.lk එකේ Fujitsu ලැප් තියනවා. එත් agentලා කවුද කියලා නම් දන්නේ නැහැ.


sony samsung LG amathakawunada



