මචන්ලා මන් කලින් ත්‍රෙඩ් එකක් දැම්මනේ se degree එකක් කරන්න යනවා හොද ලැප් එකක් තෝරාගන්න ඕනි කියල. සින් එක මෙකයි මන් බැලුවේ කප්රුක ගොබල් හරහා බ්‍රෑන්ඩ් නිව් එකක් ගෙන්න ගන්න. gaming laptop එකක් ගෙන්න බැලුවේ මුලින් එත් පොඩ්ඩක් හොයල බැලුවම ග්‍රැෆික් කාඩ් එකේ අවුල් එනවා කියල දැක්ක. මන් ගේම් ගහන්නේ නෑ, se සයිඩ් එකේ වැඩ වලට dedicated ග්‍රැෆික් ඕනි ද? නැත්නම් 16gb ram/ssd තියෙන ලැප් එකක් බලල ගේන්න ද? මිට අමතරව බලන්න ඕනි දේවල් මොනාද?