meka padui consumer series ekak, asus expertbook thiyenawa i5 H series processor ekka. ewa powerful U ewata wada

අඩේ තැන්කු අදහසට..H processor එකකටම යන්න බැලුවෙ..අනිත් අයත් කියල තිබුන ඒ ගැන..lap එක ටිකක් හදිසි..අවදානමක් ගන්නත් බැ දැනට..Paadui oya price ekata nam, oka HP basic laptop ekak bn consumer ewa ganna epa bn
https://elakiri.com/threads/ලැප්ටොප්-එකක්-ගමු.2188153/
Oya thread eka balala hoda idea ekak ganin laptops gana
supiri indetail tiyenawa
thawa guides unath tiyenawa USA walin laptop import karana hati unath
ebay eken ganin ubata warrenty gana echara awulak nathan
ehema godak kalathurakin thamai bn issues aawoth, Quality ekath hodai USA wala, meheta ena jarawa wage nemei
mamath gatta Ryzen 7 PRO 7840U proca ekka Hp elitebook ekak, no issues so far
$575i, auctions walin eeta wada aduwata unath set karaganna puluwan itin bid kara kara inna onee
https://www.ebay.com/itm/276676124755
oya wage warrenty unath thaama remaining laptop ekak balapan, tax and shipping ekka ma oya wage ekak Rs.200,000 wage genna ganna puluwan bn
ubata eka risky wage nam laptop bay wage place ekakin thinkpad or elitebook ekak wage ganin mchn basic laptops ganna epa
H processor tiyenawa nam thawath hodai itin poddak pricy
පොඩි සර්ච් එකක් දාල බැලුව මේක ගැන..කියන්න තරම් වරදක් අහු උනේ නැ...lenovo දැන් එන්න chaina වලින්ද usa දmn lagadi campus lamayekta gaththa oya budget ekatama meka
https://www.nanotek.lk/product/lenovo-ideapad-slim-3-15irh8-core-i5-13th-gen-h
i5-13420H
16GB LPDDR5
ලැප් එකක් BUMP![]()

Bump

Mama last weekend gatta Asus Expertbook
i5 , 13 gen
16gb ram ( max upto 64GB)
512 ssd
2.09 kata
Shop එක මොකද්ද මචං..menna badu
![]()


Acer හෝ Thinkpad රෙකමන්ඩ් කරනවා
buy Dell Latitude version, LASTS LONG, REALLY LONG![]()
macbook m1 air ekk gannawa puluwan 2.20 ta wage , game gahanne nathnm hodai e gaanata .
Ow bnYko oka patta padui


meke i5-13500H thiyenne 12 Cores (Passmark 22,000 ganak)
තව කොල්ලෙක් දාල තිබුන..දැන් මීට වඩා මිල වැඩි ඇති.මම හොයල බලන්නම්..thanks brohttps://www.gallelaptop.lk/![]()
![]()
අඩේ තැන්කු අදහසට..H processor එකකටම යන්න බැලුවෙ..අනිත් අයත් කියල තිබුන ඒ ගැන..lap එක ටිකක් හදිසි..අවදානමක් ගන්නත් බැ දැනට..
------ Post added on Feb 4, 2025 at 8:39 AM
පොඩි සර්ච් එකක් දාල බැලුව මේක ගැන..කියන්න තරම් වරදක් අහු උනේ නැ...lenovo දැන් එන්න chaina වලින්ද usa ද
------ Post added on Feb 4, 2025 at 8:56 AM
![]()
![]()
------ Post added on Feb 4, 2025 at 8:57 AM
![]()
![]()
------ Post added on Feb 4, 2025 at 8:57 AM
Shop එක මොකද්ද මචං..
------ Post added on Feb 4, 2025 at 9:05 AM
------ Post added on Feb 4, 2025 at 9:07 AM
Ow bn
------ Post added on Feb 4, 2025 at 9:14 AM
Thank you boys reply වලට![]()
![]()
මේකට නම් හිත ගියා සුද්දාතව කොල්ලෙක් දාල තිබුන..දැන් මීට වඩා මිල වැඩි ඇති.මම හොයල බලන්නම්..thanks bro
------ Post added on Feb 4, 2025 at 9:20 AM
Ela, mage lap eka nam USA walin 2 weeks walin aawa, loku time ekak yanne na![]()
![]()
අඩේ තැන්කු අදහසට..H processor එකකටම යන්න බැලුවෙ..අනිත් අයත් කියල තිබුන ඒ ගැන..lap එක ටිකක් හදිසි..අවදානමක් ගන්නත් බැ දැනට..
------ Post added on Feb 4, 2025 at 8:39 AM


එල මචං.. ගේමිං නම් ඕනෙම නෑ..ඒත් සමහර සොෆ්ට්වෙයාර් වලට ග්‍රැෆික් ඕන වෙනව..ලොකුවටම නැතත්..එහෙම උනොත් රයිසන් ගැනත් බලන්න වෙනව.. බජට් එකත් එක්ක..කොහොම උනත් ලොකු උදව්වක් අර නූල ඔක්කොම බැලුව ඒකෙන් අවුල් ගොඩක් විසදුනා..ඩෙස්ක්ටොප් වගේ නෙවෙයි බන් ලැප්ටොප් වල පරාසය වැඩියි .. හාඩ්වෙයා ගැන කොච්චර දැනුම තිබ්බත් උවමනාවට ගැලපෙන ලැප් එකක් තෝර ගන්න ගියාම පිස්සු හැදෙනව..හැම පැත්තම බැලන්ස් කරගන්න ඕන.. රිප්ලයි වලට ගොඩක් ස්තූතියි මචංEla, mage lap eka nam USA walin 2 weeks walin aawa, loku time ekak yanne na
habai awulak na uba igena ganna yanawa nam gedara salli walin nam ganne mehen ganin
poddak mama ara daapu thread ekath balapan
Used thinkpad, elitbooks ehema saahena hodai itin normal consumer grade eke laptops walata wada
graphic incentive godak dewal karanna wenne na itin graphic card ekak nathi ekak gattoth H proca unath
games ehema gahanna idea ekak na kiyala hithanawa, Gamesuth gahanawa nam itin me wage lap ekak ma ganin
https://www.redlinetech.lk/store/hp-victus-15-fa0033dx-core-i5-rtx-3050-gaming-laptop/
https://www.redlinetech.lk/store/asus-tuf-a15-fa506nf-ryzen-7-7435hs-rtx-3050-gaming-laptop/
https://www.redlinetech.lk/store/lenovo-loq-15rp9-amd-ryzen-5-rtx-3050-gaming-laptop/
battery life ekath onee nam itin U processors ekakata yanna mokada H wala battery tikak ikmanata bahinawa
Okkoma balance eke karanna nam ryzen procek ganna, unge in built graphics godak hodai intel walata wada![]()
meke i5-13500H thiyenne 12 Cores (Passmark 22,000 ganak)
I7 process 32 Ram ekak dan nam 2.5-3 lax wage ganata kamathi nam brand newHNDE Civil course එකක් කරන කෙනෙකුට ලැප් එකක් ගන්න..
මචං මාර වැඩේ කියන්නෙ මෙ පහල තියන ලැප් එක.. ඔය ගානට එක Abans showroom එකනින් ගෙන්නල දෙන කතාවක් කියල..ඒත් මචං අබාන්ස් Asus කරන්නෙ නැනෙ ද.. උන් කියල තියෙන්නෙ ගෙන්නල දෙනව කියල
Asus i5 13gen
8gb Ram
512 ssd
1යි 92 කට.....Abans එකෙ..
2lak බජට් එකට යන්න පුලුවන් හොද ලැප් එකකුයි තැනකුයි මේ ගැන මොකද හිතන්නෙ කියල කියන්න බොයිස්..
මේකක් ගන්න ගිහින් stock නැති හින්දා මේ spec තියෙන වෙන hp එකක් ගත්ත barclays එකෙන්.https://www.barclays.lk/itemdesc.asp?ic=LAPH0008&eq=&Tp=
මේක බලපන්.
මම ඊයේ නිකමට වගේ ලැප් බලද්දි දැක්කේ. මගේ එක ලෙඩ දෙන හින්දා.
Asus එක බැලුව ඒක දැන් ඔය ගානට ගන්න බැරි සීන් එකක් තියෙන්නෙ...සතියෙන් සතිය ගනන් උස්සනව වගේ..හැමොම කියන්නෙ ඉස්සරහට තව මිල වැඩි වෙනව කියල ඇයි බන් එහෙම වෙන්නෙ..meka gana idea eka mokakda guys? 2 kata aduwen math lap ekak ganna hoyanawa.
https://www.nanotek.lk/product/lenovo-ideapad-slim-3-15irh8-core-i5-13th-gen-h
anith eka meka.
ඔව් බන් ගොඩක් තැන්වල ස්ටොක් නැ හොයන ලැප් වලm
මේකක් ගන්න ගිහින් stock නැති හින්දා මේ spec තියෙන වෙන hp එකක් ගත්ත barclays එකෙන්.
laptop හංගලා වගේ සීන් එකක් ද දන්නේ නෑ... ලඟදි බජට් එකත් එන හින්දා
ලකේ පන්කාවේ logic තමා ඉතින්Asus එක බැලුව ඒක දැන් ඔය ගානට ගන්න බැරි සීන් එකක් තියෙන්නෙ...සතියෙන් සතිය ගනන් උස්සනව වගේ..හැමොම කියන්නෙ ඉස්සරහට තව මිල වැඩි වෙනව කියල ඇයි බන් එහෙම වෙන්නෙ..