මචං ලැප් එක හරහට උස්සගෙන ඉද්දී එක පාරම ඔන් වුණා මේක වෙලා ටික වෙලාවකින්. ලැප් ඒක ඇතුලෙන් ඩ්රිල් කරනවා වගේ ශද්දයක් එනවා ලොකුවට.
මම හිතන්නේ හාර්ඩ් එක අවුලක් වෙලා වගේ.
ලැප් ඒක ස්ලෝ හැබැයි වැඩ කරනවා.
සද්දෙ එන්න එන්න වැඩි.
මේකට මොකද කරන්නේ ?
කීයක් විතර යයි ද හදා ගන්න ?
විශ්වාස තැනක් තියේ ද කොළඹ ?
ලැප් එකට ප්ලාස්ටික් කාවර් එකකුත් දාගන්න ඕනේ. ඒකත් පිපිරිලා තියෙන්නේ ?
අවූරුදු තෑගි බලං.

මම හිතන්නේ හාර්ඩ් එක අවුලක් වෙලා වගේ.
ලැප් ඒක ස්ලෝ හැබැයි වැඩ කරනවා.
සද්දෙ එන්න එන්න වැඩි.
මේකට මොකද කරන්නේ ?
කීයක් විතර යයි ද හදා ගන්න ?
විශ්වාස තැනක් තියේ ද කොළඹ ?
ලැප් එකට ප්ලාස්ටික් කාවර් එකකුත් දාගන්න ඕනේ. ඒකත් පිපිරිලා තියෙන්නේ ?
අවූරුදු තෑගි බලං.