ලැප් එකට බඩු ද ???

kalanakm50

Well-known member
  • Dec 13, 2012
    1,715
    82
    63
    යාලුවනේ මට ලොකු ගැටළුවක් වෙලා මගේ ලැප් එක DELL 3521 වර්ගයේ i3 එකක් අරගෙන 1 1/2 year වගේ වෙනව දැන් දවස් ටික දවසක ඉඳන් පිස්සු කෙලිනව ...හාර්ඩ් එකෙන් "ටික් " සද්දයක් අවා...එත් වින්ඩෝස් 7 හෝම් ස්ක්‍රීන් එක එනව,,,ඒ උනාට එක එක ලෙඩ දෙනවා එක්වෙලාවක අර්රෝව් key එක වැඩ නෑ ..touch pad / key වැඩ කරන්නේ නැතුව යනවා ඒ වගේම home ස්ක්‍රීන් එක auto re ෆ්‍රෙෂ් වෙනව දිගටම ඉබේම...මගේ dvd රොම් එක පෙන්නනේ නැතුව යනවා ...clik වෙන්නේ නැතුව යනවා... ....අයෙත් re ස්ටාර්ට් උනාම වැඩ....දැන් හාර්ඩ් එකෙන් සද්දයක් එන්නේ නැහැ ඒ උනාට දැන් කලින්ට වඩා පිස්සු කෙලිනව...මම හිතුවේ viras අවුලක් කියල ඒ උනාට 7 dvd එක දාල බූට් කරන්ඩ හැදුවට වැඩේ හරියන්නේ නැහැ ,,මේ ලෙඩේට කලින් හොදට ෆොර්මර්ට් උනා...හිටපුගමන් ලැප් එක strak වෙනව...මොකද කරන්ඩ ඕන බන් ...මේක හාර්ඩ් එකේද ? rame එකේද ?..mother bord එකේ අවුලක් ද?...ලැප් එක හදාගන්නවනම් colombo වල හොද තැනක් කියන්ඩ කෝ...හොඳ විශ්වාස තැනක් ....:no::no::no:
     
    Last edited:

    guhora

    Well-known member
  • Jan 18, 2012
    901
    64
    48
    Refresh scene eka nam mama hithanney keyboard eke refresh wena button eka press wenwa athi automa :yes:
     

    rcherath

    Well-known member
  • Sep 5, 2014
    991
    99
    63
    මචං key board එක ගියමත් ඔහොම වෙනවා ගොඩක් වෙලවට.... පොඩක් key board check කරලා බලපන්.....
     

    samrathne

    Member
    Feb 7, 2015
    1
    0
    0
    lap eka full clean up ekak denna. hard eke sound eka nam hardware fault ekak hdd eke. anikwa nam normal. 3521 lap eke keyboard error case wenawa. lap eka galawala clean karala ram ekath clean karanna. cooling fan ekath clean karanna. anith de thama keyboard eka nam goda danna aahasuyi eth case wena keys galawala hodata clean karanna.oyata terenne nathinam danna kenekta kiyala karaganna. 3521 service manual eka download karagana karahama lesi/ shop walata dunnama nam wade deka karala loku ganak kiyawi. lap repairing apahsu naha tikak wela yana wadak
     

    chimpa

    Junior member
  • Aug 18, 2006
    170
    7
    18
    Check the laptop temperature. Also if you can take apart the laptop and remove the keyboard connection and test with a external keyboard to verify if this something to do with struck keys.
     

    kiripaan

    Active member
  • Dec 28, 2012
    426
    50
    28
    මට හිතෙන්නේ ඔය අවලා තියෙන්නේ Key Board එකේ. Youtube එකෙන් keyboard එක remove කරන හැටි බලලා keyboard එක අයින් කරලා කරලා බලන්න.මම හිතන්නේ වැඩේ හරියයි. අලුත් එකක් 3500ක් වගේ වෙන්නේ. මටත් ඕක උනා Dell 5110N එකට.keyboard එකට dust ගියාම ඔහොම වෙන්නේ.