යාලුවනේ මට ලොකු ගැටළුවක් වෙලා මගේ ලැප් එක DELL 3521 වර්ගයේ i3 එකක් අරගෙන 1 1/2 year වගේ වෙනව දැන් දවස් ටික දවසක ඉඳන් පිස්සු කෙලිනව ...හාර්ඩ් එකෙන් "ටික් " සද්දයක් අවා...එත් වින්ඩෝස් 7 හෝම් ස්ක්රීන් එක එනව,,,ඒ උනාට එක එක ලෙඩ දෙනවා එක්වෙලාවක අර්රෝව් key එක වැඩ නෑ ..touch pad / key වැඩ කරන්නේ නැතුව යනවා ඒ වගේම home ස්ක්රීන් එක auto re ෆ්රෙෂ් වෙනව දිගටම ඉබේම...මගේ dvd රොම් එක පෙන්නනේ නැතුව යනවා ...clik වෙන්නේ නැතුව යනවා... ....අයෙත් re ස්ටාර්ට් උනාම වැඩ....දැන් හාර්ඩ් එකෙන් සද්දයක් එන්නේ නැහැ ඒ උනාට දැන් කලින්ට වඩා පිස්සු කෙලිනව...මම හිතුවේ viras අවුලක් කියල ඒ උනාට 7 dvd එක දාල බූට් කරන්ඩ හැදුවට වැඩේ හරියන්නේ නැහැ ,,මේ ලෙඩේට කලින් හොදට ෆොර්මර්ට් උනා...හිටපුගමන් ලැප් එක strak වෙනව...මොකද කරන්ඩ ඕන බන් ...මේක හාර්ඩ් එකේද ? rame එකේද ?..mother bord එකේ අවුලක් ද?...ලැප් එක හදාගන්නවනම් colombo වල හොද තැනක් කියන්ඩ කෝ...හොඳ විශ්වාස තැනක් ....





Last edited:



badumathama