Hutto Mata meka dakapa purudui wageView attachment 239751View attachment 239752
මේ මොන හුප්තක්ද බන් එකපාර උනේ.lenovo legion එකක් අරන් අවුරුදු 3 යි.ලෙඩ මුකුත් තිබ්බේ නෑ එකපාර.drivers uninstall කරලා දැම්මා හරියන්නේ නෑ.windows පාරක් ගහලා බලන්නත් හිතෙනවා drivers වලද අවුල බලන්න.