මචං මෙහෙමයි
ඊයේ රෑ යූස් කරද්දි බැට්රිය බැහැලා ඕෆ් උනේ
අද උදේ චාජර් එකර ගහලා ඔන් කරලා පැය භාගෙකට වඩා ඔන් එකේ තිබ්බා
දිගටම චාජර් එකට ගහලා තිබ්බේ
බලද්දි ඕෆ් වෙලා තිබ්බා
lap eka hadanna denna kalin power adapter eka check karaganna.
මචං මෙහෙමයි
ඊයේ රෑ යූස් කරද්දි බැට්රිය බැහැලා ඕෆ් උනේ
අද උදේ චාජර් එකර ගහලා ඔන් කරලා පැය භාගෙකට වඩා ඔන් එකේ තිබ්බා
දිගටම චාජර් එකට ගහලා තිබ්බේ
බලද්දි ඕෆ් වෙලා තිබ්බා
එහෙම උනොත් හදන්න පුලුවන්ද
නැත්නම් පවර් බෝඩ් එක දාන්න ඕනද
කරගන්න ශුවර් තැනක් කොහෙද තියෙන්නේ
lap eka hadanna denna kalin power adapter eka check karaganna.
battery eka dead wela da danne na, charger ekath weda karanne nathi wenna puluwan. charger eka weda karanawada kiyala check karaganna mulin.
මේ තැන හොදයිද
එහෙම උනොත් හදන්න පුලුවන්ද
නැත්නම් පවර් බෝඩ් එක දාන්න ඕනද
කරගන්න ශුවර් තැනක් කොහෙද තියෙන්නේ
Power button eka on karama fan wedada balapan sadde ehenawada kiyala kana thiyala... light paththu wenneth neththan fan ekakwath kerakenne neththan board ekata power enne nethuwa ethi.. samaharawita heat wela board eka gihilla wennath puluwan.. dust ekatath short wenawa.. nethan fan outer eka wihila thibunoth(Ede thiyan use karoth) bios walin heat wenakota off wenna dila neththan board eka kelawenawa.. board ekak replace karala balapan..

ෆෑන් එකේ සද්දෙ ඇහෙන්නේ නැහැ බංPower button eka on karama fan wedada balapan sadde ehenawada kiyala kana thiyala... light paththu wenneth neththan fan ekakwath kerakenne neththan board ekata power enne nethuwa ethi.. samaharawita heat wela board eka gihilla wennath puluwan.. dust ekatath short wenawa.. nethan fan outer eka wihila thibunoth(Ede thiyan use karoth) bios walin heat wenakota off wenna dila neththan board eka kelawenawa.. board ekak replace karala balapan..
කොහෙද /QUOTE]
meke inne nama giya old member kenek Toshiba agent kenek..slit eka issaraha..
lenvo kohomath hoda brand ekak nemei.. therenne nette aai i3 wage model pawa ubala ee wage brand walin gatte kiyala.Toshiba, dell, oya deka nettan asus tama mata set wenne bn..
ගිෆ්ට් එකක් හම්බ උන එකක්කොහෙද /QUOTE]
meke inne nama giya old member kenek Toshiba agent kenek..slit eka issaraha..
lenvo kohomath hoda brand ekak nemei.. therenne nette aai i3 wage model pawa ubala ee wage brand walin gatte kiyala.Toshiba, dell, oya deka nettan asus tama mata set wenne bn..
ඒත් මචං මම බ්රෑන්ඩ් නේම් ගැන වැඩිපුර හිතන්නේ නැහැ
පලවෙනි පාරට ලෙනෝවො එකක් පාවිච්චි කරේ
දැන් අවුරුදු දෙකක් කිට්ටුයි
කිසිම කේස් එකක් උනේ නැහැ බං
නියමෙටම වැඩ කරා
උඹ කියන මෙම්බර් අපේ යුරාජ් ද
owගිෆ්ට් එකක් හම්බ උන එකක්
ඒත් මචං මම බ්රෑන්ඩ් නේම් ගැන වැඩිපුර හිතන්නේ නැහැ
පලවෙනි පාරට ලෙනෝවො එකක් පාවිච්චි කරේ
දැන් අවුරුදු දෙකක් කිට්ටුයි
කිසිම කේස් එකක් උනේ නැහැ බං
නියමෙටම වැඩ කරා
උඹ කියන මෙම්බර් අපේ යුරාජ් ද
ෆෑන් එකේ සද්දෙ ඇහෙන්නේ නැහැ බං
කිසිම සද්දයක් ලයිට් එකක් නැහැ