ලැප් එක ඔන් වෙන්නේ නැහැ - හෙල්ප් ප්ලීස්

mtmadushanka

Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    මචං මෙහෙමයි
    ඊයේ රෑ යූස් කරද්දි බැට්‍රිය බැහැලා ඕෆ් උනේ
    අද උදේ චාජර් එකර ගහලා ඔන් කරලා පැය භාගෙකට වඩා ඔන් එකේ තිබ්බා
    දිගටම චාජර් එකට ගහලා තිබ්බේ
    බලද්දි ඕෆ් වෙලා තිබ්බා

    lap eka hadanna denna kalin power adapter eka check karaganna.
     
    rayrox

    Well-known member
  • Dec 20, 2010
    845
    307
    63
    battery eka dead wela da danne na, charger ekath weda karanne nathi wenna puluwan. charger eka weda karanawada kiyala check karaganna mulin.
     
    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    Last edited:

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    lap eka hadanna denna kalin power adapter eka check karaganna.

    battery eka dead wela da danne na, charger ekath weda karanne nathi wenna puluwan. charger eka weda karanawada kiyala check karaganna mulin.

    මම දැන් මේ ලග තියෙන ඉලෙක්ට්‍රොනික් ශොප් එකට ගිහිල්ලා චාජර් එක චෙක් කරා
    ඒකෙ වෝල්ටේජ් එනවා, වැඩ
     
    nineheart

    Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    Power button eka on karama fan wedada balapan sadde ehenawada kiyala kana thiyala... light paththu wenneth neththan fan ekakwath kerakenne neththan board ekata power enne nethuwa ethi.. samaharawita heat wela board eka gihilla wennath puluwan.. dust ekatath short wenawa.. nethan fan outer eka wihila thibunoth(Ede thiyan use karoth) bios walin heat wenakota off wenna dila neththan board eka kelawenawa.. board ekak replace karala balapan..
     
    :yes::yes::yes:
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    Power button eka on karama fan wedada balapan sadde ehenawada kiyala kana thiyala... light paththu wenneth neththan fan ekakwath kerakenne neththan board ekata power enne nethuwa ethi.. samaharawita heat wela board eka gihilla wennath puluwan.. dust ekatath short wenawa.. nethan fan outer eka wihila thibunoth(Ede thiyan use karoth) bios walin heat wenakota off wenna dila neththan board eka kelawenawa.. board ekak replace karala balapan..
    ෆෑන් එකේ සද්දෙ ඇහෙන්නේ නැහැ බං

    කිසිම සද්දයක් ලයිට් එකක් නැහැ
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    කොහෙද /QUOTE]

    meke inne nama giya old member kenek Toshiba agent kenek.. :yes::yes: slit eka issaraha..

    lenvo kohomath hoda brand ekak nemei.. therenne nette aai i3 wage model pawa ubala ee wage brand walin gatte kiyala. :dull::dull: Toshiba, dell, oya deka nettan asus tama mata set wenne bn..
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    කොහෙද /QUOTE]

    meke inne nama giya old member kenek Toshiba agent kenek.. :yes::yes: slit eka issaraha..

    lenvo kohomath hoda brand ekak nemei.. therenne nette aai i3 wage model pawa ubala ee wage brand walin gatte kiyala. :dull::dull: Toshiba, dell, oya deka nettan asus tama mata set wenne bn..
    ගිෆ්ට් එකක් හම්බ උන එකක්
    ඒත් මචං මම බ්‍රෑන්ඩ් නේම් ගැන වැඩිපුර හිතන්නේ නැහැ

    පලවෙනි පාරට ලෙනෝවො එකක් පාවිච්චි කරේ
    දැන් අවුරුදු දෙකක් කිට්ටුයි

    කිසිම කේස් එකක් උනේ නැහැ බං

    නියමෙටම වැඩ කරා
    උඹ කියන මෙම්බර් අපේ යුරාජ් ද
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    ගිෆ්ට් එකක් හම්බ උන එකක්
    ඒත් මචං මම බ්‍රෑන්ඩ් නේම් ගැන වැඩිපුර හිතන්නේ නැහැ

    පලවෙනි පාරට ලෙනෝවො එකක් පාවිච්චි කරේ
    දැන් අවුරුදු දෙකක් කිට්ටුයි

    කිසිම කේස් එකක් උනේ නැහැ බං

    නියමෙටම වැඩ කරා
    උඹ කියන මෙම්බර් අපේ යුරාජ් ද
    ow
     
    nineheart

    Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    ෆෑන් එකේ සද්දෙ ඇහෙන්නේ නැහැ බං

    කිසිම සද්දයක් ලයිට් එකක් නැහැ

    Pannipitiya darmapale pahuwela maharagama peththata enakota dakunu peththe pot ekak thiyenawa.. ape office eke it un hadanne eken..