Lenovo ideapad gaming 3 ලැප් එක එකක්, මේකෙ මම ඒ දවස් වල docker එහෙම යූස් කරන නිසා තව රැම් එකක් ගැහුවා. ඒක දැන් 16GB තියෙන්නෙ.
ක්‍රොම් එකේ ටැබ්ස් 5ක් වගේ යූස් කරලා, Visual Studio රන් කරලා ලැප stuck වෙනවනෙ. stuck කියන්නෙ ටාස්ක් මැන්සේජර් එකවත් ඕප්න් කරගන්න බෑ. ඒක ඕපන් කරාම task manager එක උඩිනුත් පෙන්න්නනවා Your device is running low on memory කියලා.
මොකක් වෙන්න පුලුවන්ද මෙහෙම වෙන්න, මේ screenshot එක බලන්නකො, දැන් මේ වෙලාවෙ මොකුත් කරගන්න බැ. පට්ට stuck
මට ඵෝන් එකක් ගෙන්න ගන්නවත් එකෙක් නැතුව ඉන්නෙ