ලැප් එක මාර විදිහට මෙමරි අවුල් යනවනෙ

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,785
    28,163
    113
    32 GB dapan

    Virtual memory/Page file settings monawada?
    ------ Post added on Dec 26, 2022 at 2:19 PM
    1672051912577.png


    මේක නම් 0Mb කියලා තියෙන්නෙ :baffled:
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,614
    72,823
    113
    මාලඹේ
    මේ කාලකන්නි Windows වල අවුලක් Windows update කරා කියන්නේ Lap එකේ මොකක් හරි අවුලක්
    වෙන කරන්න දෙයක් නැති නිසා Windows වල එල්ලිලා ඉන්නවා 🤮