SPTD Drivers වල කේස් එක තියෙන්නෙ..
මේකා daemon tools හරි alcohol හරි මොකක් හරි install කරල තියනව..
windows 10 වල fast startup default enable කරල නෙ එන්නෙ..
![]()
ඒ කියන්නෙ අපි normal shutdown කරද්දී වෙන්නෙ hibernate වෙනව වගේ සීන් එකක්..
එහෙම shutdown කරල පලවෙනි පර ඕන කරද්දී drivers initialize කරදදී
අර SPTD drivers ලෝඩ් කරන්න හදනකොට තමයි ඔය shutdown වෙන්නෙ..
ඊට පස්සෙ ආයෙ on කරාම fast startup එක නෙවේ normal boot වෙන්නෙ..
Fast Startup එක ඕන නම් SPTD drivers ටික uninstall කරාම හරි නැත්තම්..
fast boot එක disable කරන්නම වෙනව..





clear


