ලැප් ටොප් හෙල්ප් !!!!!!!!!!!!!!!

madhustf

Well-known member
  • May 4, 2008
    5,018
    705
    113
    Kurunegala
    ලැප් ටොප් හෙල්ප් !!!!!!!!!!!!!!!

    මචන්ලා ලැප් වලට Separate VGA කාඩ් ගහන්න පුලුවනිද ?. ඕනම ලැප් මොඩ්ල් එකකට පුලුවනිද?.

    බම්පියක් වඩ දාල යන්න මචන්ලා.............

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,732
    1
    15,133
    113
    :no::no: සමහර ලැප් වල Dedicated VGA(nVidia, AMDRadeon) එනවා. ඒ කියන්නේ සාමාන්‍ය වැඩ වලට OnBoard VGA එක active වෙලා තියෙනවා. VGA load එක වැඩි වෙනකොට dedicated VGA එකට මාරු වෙනවා automatically.. ඊට අමතරව ඕවා මාරු කරන්න පුලුවන් කමක් නම් නැ මන් දන්න තරමින්
     
    Last edited:

    madhustf

    Well-known member
  • May 4, 2008
    5,018
    705
    113
    Kurunegala
    :no::no: සමහර ලැප් වල Dedicated VGA(nVidia, AMDRadeon) එනවා. ඒ කියන්නේ සාමාන්‍ය වැඩ වලට OnBoard VGA එක active වෙලා තියෙනවා. VGA load එක වැඩි වෙනකොට dedicated VGA එකට මාරු වෙනවා automatically.. ඊට අමතරව ඕවා මාරු කරන්න පුලුවන් කමක් නම් නැ මන් දන්න තරමින්

    මගෙ Toshiba ලැපක් තියෙන්නේ මචන්. අපරාන බන් :oo::oo::oo::oo:
     
    madhustf

    Well-known member
  • May 4, 2008
    5,018
    705
    113
    Kurunegala
    usb Aoc moniter akak ganin.

    එතකොට කොහොමද වෙන්නේ මචෝ. aoc moniter එකට vga සෙපරේට් සෙට් කරන්න පුලුවනිද?
    මට විස්තර ටිකක් දියන්කො මචන්

    :D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D
     
    wali sira

    Active member
  • Jun 25, 2013
    535
    63
    28
    Kirillawala
    එතකොට කොහොමද වෙන්නේ මචෝ. aoc moniter එකට vga සෙපරේට් සෙට් කරන්න පුලුවනිද?
    මට විස්තර ටිකක් දියන්කො මචන්

    :D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D
    16" Portable USB powered monitor. Includes built-in smart stand for landscape and portrait display. Receives both power and signal via a single USB cable for plug-and-play connection. #1 Must-Have PC / MAC Accessory!

    http://us.aoc.com/monitor_displays/e1649fwu

    Meken balapan ko
     
    Last edited: