network cable ekak gahala api issara share karnawa
codegeek Well-known member Jun 17, 2012 5,894 662 113 srilanka Sep 6, 2017 #21 network cable ekak gahala api issara share karnawa Reactions: thilan996
Lahiru Dayan Active member Aug 2, 2017 251 171 43 Sep 6, 2017 #24 Zapya , SHAREit software වලින් ෆයිල් යවන්න පුලුවන්. හැබැයි වයිෆයි තියෙන්න ඕනි. නැත්නම් ඕනෙතරම් PC Transfer Software තියෙනවා. ඔය මගුල් වලට වඩා ලේසියි Pen Drive එකකින් හරි Portable Hard එකකින් හරි ෆයිල් යවන එක. Transcend StoreJet Hard එක පට්ට ස්පීඩ් එකක් තියෙන්නේ. Reactions: thilan996
Zapya , SHAREit software වලින් ෆයිල් යවන්න පුලුවන්. හැබැයි වයිෆයි තියෙන්න ඕනි. නැත්නම් ඕනෙතරම් PC Transfer Software තියෙනවා. ඔය මගුල් වලට වඩා ලේසියි Pen Drive එකකින් හරි Portable Hard එකකින් හරි ෆයිල් යවන එක. Transcend StoreJet Hard එක පට්ට ස්පීඩ් එකක් තියෙන්නේ.
SinhaRuba Well-known member May 4, 2012 1,093 463 113 Matara Sep 6, 2017 #25 King_cobra said: ස්පීඩ් කොහොමද බන් ? Click to expand... 2.5-3 MB/sec
INCORRECT Well-known member Jun 13, 2016 4,344 3,880 113 EARTH Sep 6, 2017 #26 WiFi hotspot > shared folder Fucking simple Reactions: thilan996
INCORRECT Well-known member Jun 13, 2016 4,344 3,880 113 EARTH Sep 6, 2017 #27 Phone eke WiFi hotspot on Kala, lap ekaka shared folder ekak haduwa, copy paste kala
S scorpion MW Well-known member Dec 9, 2014 10,366 6,785 113 හෙල බිමේ Sep 6, 2017 #29 xender වලින් පුල්වන් මං හිතන්නේ... network කරන්න බැරිද? Reactions: thilan996
O Ollie99 Member Nov 30, 2013 50 3 0 Sep 6, 2017 #30 Feem - lite app eka da ganin. Windows store eke thiyenawa. Lap dekama ekama wifi network eke connect wela thiyenna witharai ona. Data yanne na. Router ekak nathnam mobile hotspot daganin. Reactions: thilan996
Feem - lite app eka da ganin. Windows store eke thiyenawa. Lap dekama ekama wifi network eke connect wela thiyenna witharai ona. Data yanne na. Router ekak nathnam mobile hotspot daganin.
seeniro Active member Jun 4, 2011 315 45 28 Sep 6, 2017 #32 teamviewer LAN through DOWNLOAD karaganna Reactions: thilan996
RottenCOLT Well-known member Oct 9, 2011 27,557 16,394 113 Sep 6, 2017 #34 මටත් ඕනි. මාත් දවස් ගානක් නොන්ඩි උනා pc දෙකක් නෙට්වර්ක් කරගන්න බැරිව තාමත් බැහැ.. Reactions: thilan996
Z ZoomLine Well-known member Mar 13, 2017 5,890 626 113 Sep 6, 2017 #35 RottenCOLT said: මටත් ඕනි. මාත් දවස් ගානක් නොන්ඩි උනා pc දෙකක් නෙට්වර්ක් කරගන්න බැරිව තාමත් බැහැ.. Click to expand... ඇඩැප්ටර් දෙකක් අරන් වයිෆයි වලින් යවපන්, පට ගාලා යනවා
RottenCOLT said: මටත් ඕනි. මාත් දවස් ගානක් නොන්ඩි උනා pc දෙකක් නෙට්වර්ක් කරගන්න බැරිව තාමත් බැහැ.. Click to expand... ඇඩැප්ටර් දෙකක් අරන් වයිෆයි වලින් යවපන්, පට ගාලා යනවා
A AmathiThuma Junior member May 10, 2007 61 8 8 Sep 6, 2017 #36 http://www.ushareit.com/en/ Shareit Reactions: thilan996
RottenCOLT Well-known member Oct 9, 2011 27,557 16,394 113 Sep 6, 2017 #37 ZoomLine said: ඇඩැප්ටර් දෙකක් අරන් වයිෆයි වලින් යවපන්, පට ගාලා යනවා Click to expand... ඕවා ගණන්ද බන්
Podi Silva - පොඩි සිල්වා Well-known member Oct 3, 2014 13,096 687 113 Silvapaya - සිල්වාපාය Sep 6, 2017 #38 INCORRECT said: Phone eke WiFi hotspot on Kala, lap ekaka shared folder ekak haduwa, copy paste kala Click to expand... Ela Ela Reactions: thilan996
INCORRECT said: Phone eke WiFi hotspot on Kala, lap ekaka shared folder ekak haduwa, copy paste kala Click to expand... Ela Ela
thilan996 Well-known member Jun 20, 2014 4,923 479 83 වැට උඩ Sep 6, 2017 #39 හැමෝටම තැන්ක්ස්..... වැඩේ කරගත්තා Shareit එකෙන් වැඩේ කරගත්තා.... හැමෝටම සලකන්නම් Reactions: RottenCOLT
G Gamane Well-known member Apr 1, 2009 1,284 126 63 Sep 6, 2017 #40 Use a cross over cable and configure the network settings. Share the folder Reactions: thilan996