ලැම්බොගිනි බයියො සහ අනුර

ElaCool

Well-known member
  • Sep 3, 2014
    512
    264
    63

    මහන්දවාදීන්ට අනුව අනුර බොරු කාරයෙකි . නාමල් රේසින්කාර් ගෙනත් නැත නැත නැත . කොළඹ පාරවල්වසා රේස් තිබ්බේ නැත . හමුදාව දමා වැලිකොට්ට ගැසුවේ නැත නැත නැත

    අනුර වැරදිය . නාමල් කුමරු නිවරදිය සාදු සාදු
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,191
    17,130
    113
    අනුර කුමාරට බොරු කියන්න එපා කියද්දීත් කිව්වා-නාගානන්ද කොඩිතුවක්කු

    • Haha
    Reactions: Silly point

    Mr.Lokka

    Well-known member
  • Jan 14, 2020
    953
    1,945
    113
    314982.jpg

    2osama

    ඇලවේලි ටික සුද්ධ කරලා කානු ටික හදන්න අවුරදු 50 ක් යන්නෙහ බං .
    පොඩි දෙයක් වත් නොකර හැමදේකටම
    UNP එක හම ගැහුවට රටක් දියුණුවේ ද ?
    ඔයවගේ කතා වලට දැන් මොන්ටිසෝරි ළමයි වත් රවෙටෙන් නැහැ

    sAIV6Ar.jpg

    116430465_1988859554581311_4368054443619004656_n-jpg.87475

    ප්‍රේමලාල් ස හොඳයි

    Last edited:
    • Haha
    Reactions: ryandok

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    වැරැද්දක් නම් නඩු දමා හෝ ඔප්පු කර දඬුවම් ලබා දීමට කටයුතු කර යුතුය.

    අනිත් දේශපාලුවන්ට මෙන් තමුන්ගෙ හොරකම් වසාගැනීමට අනිත් හොරු ආරක්ෂා කිරීමට පිරිසිදු ජෙප්පන්ට අවශ්‍යතාවයක් නොමැති බැවින් මෙය අපහසු කාරියක් නොවිය යුතුය.

    නමුත් එසේ නොකර හත් අතේ මඩගැසීමට ගොස් තමුනුත් මඩ නාගන්නේ මන්දැයි මට පැහැදිලි නැත.

    පසුගිය ආණ්ඩුවෙන් ඇති කලා කියන්නා වූ අති දුර්ලභ ස්වාධීන අධිකරනයෙන් පවා සත පහක ප්‍රරෝජනයක් ගැනීමට ජෙප්පන් අපොහොසත් විය.
     
    • Like
    Reactions: vito

    මුළු රාජපක්ෂ පවුලම ඕකට නැග්ගහම අපිට බිම්ම තමා ඉන්න වෙන්නේ

    :D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,593
    72,792
    113
    මාලඹේ
    නෙලුම් කුලුනෙන් රටට අත්වෙච්ච වාසිය කියපන්කො ටිකක් ?
    ඕකට කියන්නේ Colombo Cominication Tower කියලා ඕක Google කරලා වාසිය මොකක් ද කියලා හොයා ගනින් .😀😀😀
     
    • Dislike
    Reactions: ryandok

    ElaCool

    Well-known member
  • Sep 3, 2014
    512
    264
    63
    ඕකට කියන්නේ Colombo Cominication Tower කියලා ඕක Google කරලා වාසිය මොකක් ද කියලා හොයා ගනින් .😀😀😀

    පෑලියගොඩ පාලම ලගින් නෙලුම් කුලුන දිහා බලන් යද්දි වම් පැත්තෙ පල්ලෙහා බලපන් GOOGLE කරන්න ඕනි නෑ
     
    • Like
    Reactions: Mr.Lokka

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මෙන්න රුචිර උප්පැන්න ගූ කුක්කා වැරදිලා ෆේක් එකෙන් කමෙන්ට් එකක් දාල. පොන්න වෙසිට උඩ යට මාරු වෙලා ඉන්නේ සිරිකොතේ පොන්නප්පච්චි ගූ යන්න පරදිනවා කියල දන්නා නිසා. :lol:
     
    • Love
    • Dislike
    Reactions: Mr.Lokka and 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,593
    72,792
    113
    මාලඹේ
    මෙන්න රුචිර උප්පැන්න ගූ කුක්කා වැරදිලා ෆේක් එකෙන් කමෙන්ට් එකක් දාල. පොන්න වෙසිට උඩ යට මාරු වෙලා ඉන්නේ සිරිකොතේ පොන්නප්පච්චි ගූ යන්න පරදිනවා කියල දන්නා නිසා. :lol:
    Orginal එකෙන් එන්න බැරි නිසා දැන් Fake වලින් රට හදනවා Online 🤩🤩🤩
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    Orginal එකෙන් එන්න බැරි නිසා දැන් Fake වලින් රට හදනවා Online 🤩🤩🤩
    තව දවස් 4 නේ බන්. ඊට පස්සේ උප්පැන්න රුචිර පොන්නය සිරිකොතේ හාමුගේ පුස් ඇටේ අස්සේ හැංගිලා ඉදි. :lol:
     
    • Haha
    Reactions: SuperX