ලැම්බොර්ගිනි ගේමක් නැ...
80 ගනන්වල ආපු Cannonball Run කියන ෆිල්ම් එකේ , Lamborghini Countach කියන කාර් එක තිබිලා තියෙනවා. Lamborghini ගැන අපි හැමෝම දන්නවානේ.... මේ ෆිල්ම් එක බලපු Ken Imhoff කියන මහත්තයට පුදුම ආසාවක් ඇති වුනාලු මේ කාර් එක ගැන. ඒත් මෙවායේ ගාන ගැන අමුතුවෙන් කියන්න ඕනේ නැනේ...
හිත ඇත්නම් පත කුඩාද කියලා , මේ මහත්ත්යා මේ කාර් එක ගෙදරදිම හදන්න පටන් ගත්තලු !!.මේ මහත්තයට අවුරුදු 10 ක් ගියාලු මේ වැඩෙට....
මේ කාර් එකට මේ මහත්තයා යොදා ගෙන තියෙන්නේ v8 එන්ජිමක් ඒක කියුබික් අගල් 351 එන්ජිමක් .. ගියර් පෙට්ටිය වේග 5ක ZF-25 වර්ගයේ එකක්...
දැන් තමා හොදම හරිය , මේ මහත්තය කාර් එක හදන්න පටන් අරන් තියෙන්නේ ගෙදර යට තට්ටුවේ ගරාජයේ ඉදන්ලු. පස්සේ කාර් එක හදල ඉවර වුනාම ගන්න විදියක් නැනේ , බිත්තියක් කඩල තමා එලියට අරන් තියෙන්නේ....
එල නේද? හොද නම් රෙප්ක් හරි කමන්ටුවක් හරි දාල යන්න

thx