"ලැම" කියන්නෙ මොකද්ද?

CONDORI4NO

Junior member
  • Aug 11, 2024
    94
    32
    18
    සමහරක් සින්දු වල ඇහෙන මේ වචනෙ තේරුම දන්න කවරුත් ඉන්නවද?
     
    • Like
    Reactions: emoji diaries

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,820
    39,771
    113
    Homagama
    සමහරක් සින්දු වල ඇහෙන මේ වචනෙ තේරුම දන්න කවරුත් ඉන්නවද?
    ළැම - පපුව

    ලැම, ලය කියලා ගොඩක් අය වැරදි අක්ෂර වින්‍යාසයක් භාවිතා කරනවා. හරි විදිහ ළැම හා ළය.
     

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,735
    13,295
    113
    සිංහල සංකෘත භාෂාවෙන් ඉස්සර පැරැණ්නෝ කිවේ "ලැමට"
    -- පුකෙ හිලට
     
    • Haha
    Reactions: War Fighter

    DragonT

    Well-known member
  • May 31, 2019
    608
    579
    93
    Nawalapitiya
    Episode 7 Thank You GIF by Paramount+
     

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,770
    1
    15,514
    113
    සමහරක් සින්දු වල ඇහෙන මේ වචනෙ තේරුම දන්න කවරුත් ඉන්නවද?
    ලැම කියන්නෙ කෙල්ලෙක්ගෙ කුක්කු දෙකේ උඩ හරිය වගේ අදහසක් බං. English වලින් cleavage එක.

    අපිට සාමාන්‍යයෙන් කුක්කු කිව්වම හිතෙන්නෙ ගෙඩි දෙකේ නිපල් තියෙන හරිය වගේනෙ. ගලවල එළියෙ දාගෙන ඉද්දි මිරිකන්න, අත ගාන්න උරන්න හෝ හපන්න එන feeling එක.

    හැබැයි ලැම කියන්නෙ අඩුම තරමෙ bra එකක් හරි, නැත්තම් හැට්ටයක් වගේ අ‍ැඳුමක් හරි අ‍ැඳගෙන ඉද්දි එකට තියෙන, නිපල් නොපෙනෙන විදිහට තියෙන කොටස. එ‍්ක ගොඩක් වෙලාවට මූණ ඔබාගෙන ඉන්න හෝ කම්මුල තියාගෙන ඉන්න හිතෙන feeling එකටයි අදාළ වෙන්නෙ.

    සම්පූර්ණ ගැලෙව්වාම එ‍් feeling එක නැහැ. මොකද ගොඩක් ගෑනු ළමයින්ට ලැම කියල දෙයක් හැදෙන්නෙම අ‍ැඳුමක් අ‍ැඳගෙන ඉද්දි විතරයිනෙ. සාමාන්‍යයෙන් naturally කුක්කු ටිකක් දෙපැත්තට යන ස්වභාවයක් තියෙනවා. එකට උස්සල තද කරන් ඉද්දි තමයි අර වගේ දෙයක් පේන්නෙ.

    එහෙම කිව්වම තේරෙනවා නේ. 😍