ලෑන්ඩ් රෝවර් ඩිෆෙන්ඩර් උදව්...

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    ලෑන්ඩ් රෝවර් ඩිෆෙන්ඩර් උදව්...

    2010_Land_Rover_Defender_110.jpg


    මචන්ලා මට ඩිෆෙන්ඩර් උනක් හෑදිලා. හොදවෙන්නෙම නෑ. මේ වෙලාවේ කාර් එක විකුනන්නත් බෑ ඕකක් ගන්න, බලපු සේරම 60න් එහා. මට ඔනේ ඔක්ශන් එකකින් එකක් අරන් හදාගන්න.තියෙන වාහනෙත් තියාන 30කින් ශේප් කරගන්න ඔනේ. සප් එකක් දීපල්ලකෝ. උබලා ගාව තියෙන , දන්න ඩිෆා පාරවල්වල පොටෝ දාපල්ලා. විකුනන්න තියෙන ඒවා ගෑනත් කියපන්. නොම්බරේ අව්ලක් නෑ බඩු එලනම්,

    ආ මිට්සුබිශි පෙජරෝ 2.5 (2.8 එක නෙමේ ) ගෑනත් පොඩ්ඩක් කියපන්

    තවත් දෙයක්, මගේ කාර්(allion 240 ) එකත් මාස 5ක් 6ක් සමහර වෙලාවට ස්ටාර්ට් වත් නොකර එකතෑන තියෙනවා මම ලන්කාවේ නෑති නිසා, ඒකනම් කොච්චර තිබ්බත් බෑටරිය චාරිජ් කරලා දාලා ගහපු ගමන් ස්ටාර්ට්. එකම අව්ල ඉන්ටිරියර් වල පොඩි පුස් පාරක් වගේ එනවා.ඒකනම් සිම්පල් කේස් එකක්.පරන එකක් අරන් හෑදුවොත්, ඩිෆා ස්ටාර්ට් කරන දවසට ලෑන්ඩ් රෝවර් කොම්පෑනියෙන් ගෙන්නන්න වෙයිද?

    මචන්ලා දන්න එවුන් උදව්වක් කරපන්කෝ...
     
    Last edited:

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,521
    7,318
    113
    Rajagiriye thiyena defender garage ekata gihilla poddak katha karala balanna, aranchi hetiyata mans, parts genalla mehe assemble karanawa. and pora book ekath ganata hadalalau denne, poddak danna kawuru hari ekka gihilla talk ekak dala balanna.
     

    don03

    Well-known member
  • Mar 31, 2010
    1,829
    460
    83
    සිදාදියේ
    Mamath Defender pissek thamayi. Oya dilisi dilisi thiyena Prado Montero walata wada mama asa eke Rugged look ekata.

    Parana eva ganna epa machan. Rust, corrosion godayi.. puluwan tharam aluth ekak ganna balapan, UK walin import karanna puluwan nam hondai but aluth taxes ehema kohomada danne na.

    Welaawaka nawala pare thiyena Land rover show room ekata gihin palapan, pissu kora wenawa.
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    Mamath Defender pissek thamayi. Oya dilisi dilisi thiyena Prado Montero walata wada mama asa eke Rugged look ekata.

    Parana eva ganna epa machan. Rust, corrosion godayi.. puluwan tharam aluth ekak ganna balapan, UK walin import karanna puluwan nam hondai but aluth taxes ehema kohomada danne na.

    Welaawaka nawala pare thiyena Land rover show room ekata gihin palapan, pissu kora wenawa.

    loku ganay yatakaranna ba ban.mage car ekath dan 35-36 withara wenawa. thawa 30kata wada wahanekata dhenna tikak amarui kollo. uparima 35k puluwan. wedding ekatath kiyak hari ekathu karaganna one. e nisa aluth ewa ba ban:(:(
     

    aruna47

    Well-known member
  • මචන් දන්නා නිසා කියන්නේ defender ගන්න යනවා නම්.. එකට වියදම් කරන්නත් සල්ලි තියනවා නම් විතරක් පලයන් නැති නම් යන්න එපා. මගේ ගව තියනවා 2011 අලුත්ම defender එක UK වලින් import කරේ ඒවා ගැන නම් පාවිච්චි කරලම තමයි කියන්න වෙන්නේ. පරණ එකක් තිබ්බ 65 case ගොඩයි. oil ලික් වෙනවා තව turbo එකේ case තියනවා. ඉතින් බලල ගනින්. පජෙරෝ එකක් ගත්තොත් වැටෙන්නේ පොඩි පොඩි නඩු.. එත් defender එහෙම නැහැ :yes::yes::yes:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඉන්දියන් බයික් පදින අපිට මොන ඩිෆෙන්ඩර් ද රත්තරන්..