ලෑලි ගෙදර කෝ?

uniguy

Member
May 30, 2011
308
29
0
Sri Lanka
මෙන්න මචන්ස් මරු වැඩක්. :) ලoකාවෙනන් නෙවෙයි හැබැයි. තඩි ගෙවල් ගලවලා වෙන තැන් වලට ගෙනියනවා. :shocked:

මේක වැඩිපුර සිද්ධ වෙන්නෙ ඇමරිකාවෙ. :oo: ඒ ගෙවල් හුගක් විට හදන්නෙ ලෑලි වලින්. ලේසියෙන්ම ගලවලා අයින් කරන්ඩ පුලුවන්. (අම්මටසිරි මෙතන තිබුන ලෑලි ගෙදර කෝ? :baffled::baffled::lol:)

බලන්ඩ මේ පාවිච්චි කරන වාහන වල කොච්චර බලයක් ඇද්ද?

ඔයාල හුග දෙනෙක් මේව කලින් දැකල ඇති. :yes: සමහරවිට repost වෙන්ඩත් ඇති. එහෙමනන් සොරි වෙන්ඩ ඕන ආ
! :sorry:

mail


mail


mail


mail


mail


mail



mail


mail


mail


mail


mail


mail


mail


mail


mail


mail



දැන් ඉතින් හොද පැටිය වගේ comment එකකුත් දාල යන්ඩකෝ :):)
 
Last edited:

maxpro

Member
Aug 15, 2010
424
16
0
අම්මටසිරි මෙතන තිබුන ලෑලි ගෙදර කෝ?
ලෑලි ගෙදර නෑහෑ ඉඩම උකස් ගිහින්. ලොල් :lol:
 

gcj

Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113
    අම්මටසිරි මෙතන තිබුන ලෑලි ගෙදර කෝ?
    ලෑලි ගෙදර නෑහෑ ඉඩම උකස් ගිහින්. ලොල් :lol:

    :rofl:sira Track eka :)
     

    markchrishantha

    Well-known member
  • Dec 21, 2008
    2,504
    144
    63
    අම්මටසිරි මෙතන තිබුන ලෑලි ගෙදර කෝ?
    ලෑලි ගෙදර නෑහෑ ඉඩම උකස් ගිහින්. ලොල් :lol:
    :lol::lol::lol:
    ලැලි ගෙදර තියා ෆොටො එකක් වත් නැනෙ :eek:
     

    uniguy

    Member
    May 30, 2011
    308
    29
    0
    Sri Lanka
    ko mokuth na ne banz

    Ko ban ??

    අම්මටසිරි මෙතන තිබුන ලෑලි ගෙදර කෝ?
    ලෑලි ගෙදර නෑහෑ ඉඩම උකස් ගිහින්. ලොල් :lol:



    ko yako mukuth nane...

    photos penne nathoooooooooooooooooo

    honda patiyek wenna ona nisa mona hari dannath epai :D

    pinthura peinne na.


    penne nathooooooo

    අයියලා අක්කලා නoගිලා මල්ලිලා හමෝම සොරි වෙන්ඩ ඕන. මොනව උනත් හොද පැටවු ටික. දැන් බලන්ඩ පින්තූර පේනවද කියල.