බෙදුවා "උදාවූ යෞව්වනය" කියලා මූලික ලිංගික දැනුම සහිත පොතක්
අපිටත් දුන්න බන් ඒ පොත. A Level Bio ටීචර් කෙනෙක් ඇවිත් බෙදුවේ. බෙදල කීව පුතාල ඕන ප්‍රශ්නයක් තියනවනන් අහන්න කියල
ඒකට period එකකුත් වෙන් කරලා තිබ්බ. අපිත් ඉතින් ඇහුව
හැබැයි එයත් කිසිම අගයක් ආඩම්බරයක් නැතුව හිනා වේවි උත්තර දුන්න. එහෙම තම බන් ගුරුවරු ඉන්න ඕනේ


