ලිංගික අධ්‍යාපනය

Ithika mithika

Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    ලිංගික අධ්‍යාපනය

    ලිංගික අධ්‍යාපනය :P

    දවසක් කොල්ලෙක් ඇහුවලු අම්මගෙන් මොකක්ද අම්මේ pussy කියන්නේ කියලා. අම්ම කිව්වලු පූස් පැටියෙකුටනේ පුතේ කියලා.
    ඒ ගමන මූ අහලා එතකොට අම්මේ bitch කියන්නේ මොකාටද කියලා. bitch කියන්නේ ළමයො බල්ලගේ ගෑණු සතාටනේ කියලා අම්ම ෂේප් වෙලා.

    මූට සැටිස් නෑලු මේ උත්තර දෙකට. මූ කෙලින්ම ගෙහින් Playboy සඟරාවක් බල බල හිටපු තාත්තා ගාවට.

    තාත්තේ මොකටද තාත්තේ pussy කියන්නේ?

    තාත්තා කෙලින්ම Playboy එකේ centerspread නොහොත් මැද පි‍ටුවේ හිටපු ස්ත්‍රී රූපේ පෙන්නලා පෑනකින් අදාල කොටස රවුම් කරලා කිව්වලු, මෙන්න මේ රවුම ඇතුලෙ තියෙන්නේ pussy තමයි පුතා කියලා.

    එත්කොට කොල්ලා ඇහුවලු එතකොට තාත්තේ bitch කියන්නේ මොකක්ද කියලා.

    තාත්තා කිව්වලු, පුතේ, ඔය රවුමෙන් පිට තියෙන ඔක්කොටම කියලා.

    උඹට ඕනෙ නම් මේ කොල්ලා ඇම්ඩා කියලා කිව්වත් කමක් නෑ. නැතිනම් තාත්තා වැඩි හිටි ඇම්ඩා කියලා කිව්වත් කමක් නෑ.. :lol::lol::lol:

    :P
    From net
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    එක ඇත්ත සහෝ හැබැයි ඔක කියවලා හිත වෙනස් කරගන්න ලැස්ති වෙන අය ඉදිරියටත් මේ එළකිරියට එනවා, එකෙන් සිදුවිම උන අයටත් පිනක් වෙයි කියලයි මම නම් හිතන්නෙ, මොකද ඔයා එක ලස්සනට ලියලත් තියනවා, ඔයා දැකලා ඇති නේ ඔහොම අය මාසයකට කි දෙනෙක් නම් මේ එළකිරි එකට එනවාද කියලා... එක නිසා මම නම් කියන්නෙ දාන්න කියලා... ගොඩක් කට්ටියට ලොකු සෙතක් වෙයි... අද ඔක නිසා ඔයා ලොකු පිනක් සිද්ධ කරගත්තා, අහිංසක කෙල්ලක් බෙරගත්තා එහෙමයි මටනම් හිතෙන්නෙ (මට හිතන්නෙ මිනිහාගේ හිත වෙනස් උනේ ඔයාගේ පොස්ට් එක කියෙව්වාට පස්සෙ)...
     
    "ඔය පිටසක්වල උන් පීරිසි වල විතරක්‌ නෙමයි අඬු කෝප්ප වල හිටන් යනවා.. මම දැක්ක මේ ලගදි ඕකුන් දෙන්නෙක් හෙන තඩි ගුරුලේත්තුවක නැගල යනවා.. එහෙ පීරිසි කියන්නේ නිකන් මෙහෙ මෝටබයික් වගේ තමයි.. සල්ලි තියන උන් මෙහෙ කාර් ජීප් වල යනවා වරේ යන්නේ හැලි වලන් සාස්පන් වල නැගල.. දුප්පත් එකාට බස් වගේ තියන්නේ කලගෙඩි තමයි.." :):P
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    "ඔය පිටසක්වල උන් පීරිසි වල විතරක්‌ නෙමයි අඬු කෝප්ප වල හිටන් යනවා.. මම දැක්ක මේ ලගදි ඕකුන් දෙන්නෙක් හෙන තඩි ගුරුලේත්තුවක නැගල යනවා.. එහෙ පීරිසි කියන්නේ නිකන් මෙහෙ මෝටබයික් වගේ තමයි.. සල්ලි තියන උන් මෙහෙ කාර් ජීප් වල යනවා වරේ යන්නේ හැලි වලන් සාස්පන් වල නැගල.. දුප්පත් එකාට බස් වගේ තියන්නේ කලගෙඩි තමයි.." :):P
    ඉතිං මිතුරනි, යහපත් මනුෂ්‍යයෙනි.. නුඹළාට පින්..
    නුඹලා නැත්නම් මා ද නැතැයි මම සිතමි..
    :)