ලිංගික අප්‍රානිකත්වය

May 7, 2016
12,338
1,004
0
තොප්පිගල
mokuthma naa bn. හෝමෝන වල පස්නයක් වගේනේද? ඒත් මූනෙ කුරූළෑ තියෙනවනේ,

මචෝ කියනවට හොඳට කල බීල දුවල පැනල එක්සයිස් කරල හිටහන්
වැල්පෙනෙල කැඳ කොමඩු වගේ දේවල් නිතර කාපන් බීපන්

දුවපන් බයිසිකල් පැදපන්
හොඳට වතුර බීපන්
ඇඟ මහන්සි වෙන්න වැඩ කරහන්
වත්ත පිටියේ දේවල් හරි

උබට වෙනම එක්සයිස් කියල කරන්න බයි නම්

වගා කරපන් එක මිරිස් පලයක් හරි
සතෙක් හදපන් කුඩු කරන්නේ නතුව
දවසට ටික වෙලවක් බාවන කරහන්
නිදාගන්න කලින් වගේ
බාවනවේදී නින්ද ගියත් කමක් නැ

කරපන් ඔය ටික

දැන් ඉන්නවට වඩා හොඳ තත්වයක් ගන්න පුළුවන් වෙයි

ඉංගිරිසි බෙහෙත් වල ලොකුම අවුල තමා ඔය බොද්දි එක එක අමරුවල් එන එක
ඕව ගණන් ගන්න එපා

ඇඟේ ෆිට්නස් හදාගනින් මචන් මොනවා හරි කරලා
ඔය පිටි විටමින් ගහන්නේ නැතුව ස්වාබිවක්ව අර උද කිව්වා විදියට

ඇඟ නිරෝගී වුනාම මනසත් ගොඩක් දුරට නිරෝගී වෙන්ව

mcwolfe

Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113

    සාමාන්‍ය තත්වයට එන්න ගොඩක් කල් යයි ද බං?:(
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,061
    1
    43,470
    113

    මම ඒලෙවල් කරනව බං කලාතුරකින් පොඩ්ඩක් නෑගල බහිනව ඉට පස්සෙ කිසිම ෆීලින්ග් එකක් නෑ. කලින් මම රෙස්පෙරිඩෝන් 2 මි.ග්‍රෑ. පාවිවිව් කළා එතකොට ෆීලින්ග් තිබ්බ අතේ ගැහැව්ව හෑබැයි පට්ට කලකිරීමක් තිබ්බ. දැන් ඒකනෑ.
    :(

    රෙස්පෙරිඩෝන් කියන්නෙ මහ ජරා බෙහෙතක් බං..
    මට ඕක බිව්වම හිතට සතුට දැනෙනව අඩුයි වගේ..
    වෙනද සින්දුවක් අහද්දි ආපු කික් එකත් නැති වෙලා ගියා..
    මල ජරා බෙහෙත්..
    anti depressant වගේ නෙමේ anti pshychotic බිව්වම මාර අමාරුයි බං.
    මම උඹලට දවසක් කිව්ව නේද කකුලෙ හිරි ගතියක් වගේ එක විදියකට කකුල තියං ඉන්ඩ බැරි අමාරුවක් එනව කියල
    ඕක වෙන්නෙ ඇන්ටි සයිකොටික් බෙහෙත් වලට..
    අපිට බලෙන් බෙහෙත් පොවන එවුන්ට බලහත්කාරෙන් මේව ටිකක් පොවන්ඩ තියෙන්නෙ.. කියනව වගේ නෙමේ මේව බොන කොට කියල :yes:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,061
    1
    43,470
    113
    මට anti depressant හරි anti psychotic හරි පෙති බිව්වම අතේ ගහනකොට බඩු යවාගෙන වැඩේ ඉවරයක් කරගන්ඩ බෑ.. දත් මිටි කාගෙන කකුලෙ මස් පෙරලගෙන ඇතිල්ලුවත් යන්නෙම නෑනෙ.. පළවෙනි පාර කොහොමහරි කරගත්තත් දෙවෙනි පාරට බඩු යවාගන්නව බොරු.. :angry:
     
    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    රෙස්පෙරිඩෝන් කියන්නෙ මහ ජරා බෙහෙතක් බං..
    මට ඕක බිව්වම හිතට සතුට දැනෙනව අඩුයි වගේ..
    වෙනද සින්දුවක් අහද්දි ආපු කික් එකත් නැති වෙලා ගියා..
    මල ජරා බෙහෙත්..
    anti depressant වගේ නෙමේ anti pshychotic බිව්වම මාර අමාරුයි බං.
    මම උඹලට දවසක් කිව්ව නේද කකුලෙ හිරි ගතියක් වගේ එක විදියකට කකුල තියං ඉන්ඩ බැරි අමාරුවක් එනව කියල
    ඕක වෙන්නෙ ඇන්ටි සයිකොටික් බෙහෙත් වලට..
    අපිට බලෙන් බෙහෙත් පොවන එවුන්ට බලහත්කාරෙන් මේව ටිකක් පොවන්ඩ තියෙන්නෙ.. කියනව වගේ නෙමේ මේව බොන කොට කියල :yes:

    මං කියල මොනා කරන්නද බං දෙන දෙයක් බීලා වෙන දෙයක් බලාගෙන ඉන්නව මිසක්. දොස්තර මහත්තය මට විශ්වාසයි.
    :yes:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,061
    1
    43,470
    113
    කෙල්ලෙක්ගෙ මල් මල් (පාට පාට) සෙරෙප්පුවක් දැක්කහමත් අමුතු කික් එකක් එනව :love:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,061
    1
    43,470
    113

    මං කියල මොනා කරන්නද බං දෙන දෙයක් බීලා වෙන දෙයක් බලාගෙන ඉන්නව මිසක්. දොස්තර මහත්තය මට විශ්වාසයි.
    :yes:

    මට නං ඔය එක පකෙක්වත් විස්වාස නෑ..
    අපිට ලෙඩ. උං හම්බකරනව :angry:
     
    unkown

    Member
    Sep 4, 2016
    258
    11
    0
    danma karana deyak krapan mcn nethnm issarata enne ube hodama kale ,araken wadak krgnna kale e kale miss kargnna epaa..kollo karayek nm wenne epa :)
     
    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,402
    1,669
    113
    Mata therena widihatanm ubata thyenne manasika awulak..uba hithanawa wadi wage..kokatath manisaka doctor kenk hambaweyan.

    Okata itn thawa behethaknm thynwa..hri yaida dnne ne..hasthiraja thailaya arn dwsta seryak gala hodata massage karapan.
     
    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    Mata therena widihatanm ubata thyenne manasika awulak..uba hithanawa wadi wage..kokatath manisaka doctor kenk hambaweyan.

    Okata itn thawa behethaknm thynwa..hri yaida dnne ne..hasthiraja thailaya arn dwsta seryak gala hodata massage karapan.

    apo mn owwa ganne naa bn:oo: thx bro
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,061
    1
    43,470
    113
    කෙල්ලන්ගෙ, වැඩි වයසක් නැති ගෑනුන්ගෙ කටේ තොල් දෙක දැක්කම මාර වනචරකමක් හිතට එනව.
    මම කියන්නෙ ලස්සන මහත තොල්. කොච්චියෙ එහෙම යනකොට ළඟටම බලාගන්ඩ පුලුවන්..
    සමහරක් එවුන් කට උල් කරල තොල් එහාට මෙහාට කරනද්දි අසාවෙ බෑ
     
    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    මම කිරියට වැඩිය එන්නැත්තෙ ඒලෙවල් කරන නිසයි.
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    සාමාන්‍ය තත්වයට එන්න ගොඩක් කල් යයි ද බං?:(

    ඔය ටික කරලා බලහන් මචන
    මටනම් ඉංග්‍රීසි බෙහෙත් ගැන වැඩි විශ්වාසයක් නැ වගේම මන් වැඩිය දන්නෙත් නැ
    අර බෙහෙත් වලට අමතරව උද කියපු දේවලුත් කරලා බලහන්
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,061
    1
    43,470
    113
    උඹට කෙලින් වෙන්නෙ නැත්තෙ ඔය ජරා බෙහෙත් බොන නිසා
    උඹ කියපු විදියට බෙහෙතුත් නොබී බැරිනං, බෙහෙත් කවදහරි නවත්තපු කාලෙක ඕක හරියයි