mokuthma naa bn. හෝමෝන වල පස්නයක් වගේනේද? ඒත් මූනෙ කුරූළෑ තියෙනවනේ,
මචෝ කියනවට හොඳට කල බීල දුවල පැනල එක්සයිස් කරල හිටහන්
වැල්පෙනෙල කැඳ කොමඩු වගේ දේවල් නිතර කාපන් බීපන්
දුවපන් බයිසිකල් පැදපන්
හොඳට වතුර බීපන්
ඇඟ මහන්සි වෙන්න වැඩ කරහන්
වත්ත පිටියේ දේවල් හරි
උබට වෙනම එක්සයිස් කියල කරන්න බයි නම්
වගා කරපන් එක මිරිස් පලයක් හරි
සතෙක් හදපන් කුඩු කරන්නේ නතුව
දවසට ටික වෙලවක් බාවන කරහන්
නිදාගන්න කලින් වගේ
බාවනවේදී නින්ද ගියත් කමක් නැ
කරපන් ඔය ටික
දැන් ඉන්නවට වඩා හොඳ තත්වයක් ගන්න පුළුවන් වෙයි
ඉංගිරිසි බෙහෙත් වල ලොකුම අවුල තමා ඔය බොද්දි එක එක අමරුවල් එන එක
ඕව ගණන් ගන්න එපා
ඇඟේ ෆිට්නස් හදාගනින් මචන් මොනවා හරි කරලා
ඔය පිටි විටමින් ගහන්නේ නැතුව ස්වාබිවක්ව අර උද කිව්වා විදියට
ඇඟ නිරෝගී වුනාම මනසත් ගොඩක් දුරට නිරෝගී වෙන්ව





thx bro