ලිංගික දුර්වලතාවයක් - පිරිමි

charith84

Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    අපිටහ් මෙහ් කෙලින් වෙලා තියෙන එව්වා බස්ස ගන්නහ් බැරුව ඉන්නවා :(
     

    biznet

    Well-known member
  • Dec 20, 2013
    1,449
    86
    48
    machan . some time blood presseure wenna puluwan .. some time glucose level up wela wennath puluwan. boho wita stress .. doctor ken gawata yanna
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,095
    1
    28,611
    113
    Machan. Most of these cases are caused by mental issues such as stress.
    Best doctor to consult is Dr. Lasantha Malavige. He comes to Durdans & Asiri surgical hospitals.
    Those can be fixed. Don't worry
     

    KellyC

    Member
    Mar 26, 2017
    16
    2
    3
    උදේට නැගිටිනකොට නිකන්ම ප්‍රාණවත් වෙලා තියෙන ගතිය වෙනස්වෙලා නත්නම්(morning erection) හමුවෙන්න ඕන මානසික වයිද්යවරයෙක්(නුවර WAL wickramasinghe,රනිල් අබේසිංහ)
    එකත් නැත්නම් කායික වයිද්යවරයෙක් හෝ ජන්‍ය මුත්‍ර වයිද්යවරයෙක්(නුවර කායික: කීර්ති කුලරත්න ,රන්ජිත් කළුපහන ; නුවර ජන්‍ය මුත්‍ර: කාංචන එදිරිසිංහ


    (morning erection) මේක ඔයා කිව්වාමයි මතක් වුණේ. දැන් මාස ගාණකින් උදේට නැගිටිනකොට ප්‍රාණවත් වෙලා තිබුණේ නෑ. මේක ටික ටික ආපු ලෙඩක් වගේ. ඉස්සර නම් උදේට හොදටම ප්‍රාණවත් වෙලා තිබුණා. කායික රෝග දොස්තර කෙනෙක් හම්බවෙලා බලන්නම්. ස්තුතියි
     

    KellyC

    Member
    Mar 26, 2017
    16
    2
    3
    Reason:
    Gold Leaf =====)

    සිගරට් මාසෙටම ඕන්නම් 4ක් බොනවා ඇති. අරක්කු මාසෙට දෙපාරක් විතර. ඒකත් වැටෙන්න නෙවෙයි.
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,356
    12,621
    113
    Piliyandala
    දොස්තර කෙනෙක් මිට වුනොත් හොඳයි බන්..... ඕකත් දවස ගානෙම කරලා බලපන් ඒකාකාරී වෙනවා... ටිකක් කල් ගනින්
     

    yaan

    Well-known member
  • Jun 13, 2007
    1,062
    240
    63
    Dehiwala
    machan umbe cholestrol wadi athi. check up ekak kara ganin ikmanata. thawa stress adu wena widihata wada tika karapan. oka gana hitha hitha awul ganna epa. best of luck!
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,457
    7,211
    113
    මචන් පැය 12 ක් fasting ඉදලා blood sugar + cholesterol බලව ගනින්. ඒක බලලා doctor කෙනෙක් ගාවට පලයං. මානසික ආතතියටත් ඔහොම වෙනවා උඹට මානසික පීඩනයක් නැත්තං ගොඩක් වෙලාවට අර දෙකෙන් එකක්. මුලින් ඔය දෙක බලව ගත්ත නම් sugar හෝ cholesterol තිබුනොත් ප** නගින්නෙ නෑ කියන් නැතුව තියන ලෙඩේට බේතක් ගනිං. කොහොමත් 30 ට පස්සේ අව්රුදු 2 කකට සැරයක් වත් sugar + cholesterol බලව ගන්න එක ඇගට ගුනයි.
     
    Last edited:

    kyeosera

    Member
    Mar 17, 2017
    179
    23
    0
    හොදට කල්පනා කරලා බලපන්....මොනාට හරි බෙහෙත් බිව්වද කියලා,සමහර වේලාවට සමහර බෙහෙත් වලට තාවකාලික ඔය ගතියක් එනවා....තව ලි0ගික උත්තේජන බෙහෙත් (ඒකියන්නෙ ව්යාග්‍ර/කියුපිඩ්)දීර්ගකාලීනව පාවිච්චි කරාමත් වෙනවා..එතකොටනම් සොරිමතමයි...මානිසක පීඩනයටත් වෙනවා...හොදම දේ ‍ෆ්‍රාමිලි ඩොකාට ඉස්සෙල්ලා කියපන්...
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    සීනි බලපන්. ඒක වෙන්න පුලුවන්හේතුව.
    ඉනෙන් පහල පන නැ වගේ කියපු නිසා ඩොකෙක්ව හම්බ වෙයන්.
     

    KellyC

    Member
    Mar 26, 2017
    16
    2
    3
    මම Fasting Sugar බැලුවා. ඒක නෝර්මල්.
    Venereologist චැනල් කරලා අද බැලුවා. ඩොක්ටර් කිව්වා බයවෙන්න දෙයක් නෑ. මානසික ප්‍රශ්ණයක් තියෙන්නේ කියලා. බොන්න බේත් වගයක් දුන්නා. ලොකු E Vitamin කරලක් එහෙමත් දුන්නා. සති තුනකට බේත් දුන්නා. තව Exercise වගයක් කරන්න කියලා දුන්නා.


    9ibolu.jpg