ලිංගික විප්ලවය ලංකාවට තාමත් මැජික්ද?

Nalindax

Well-known member
  • Apr 6, 2009
    7,430
    709
    113
    38
    AREA 51
    අන්තිමට පාර මෑද අහවල් වඩේ කරත් කමක් නෑ ලිංගික නිදසනේ කියල ඉන්න වෙනව ඔය විදිහට ගියොත්
     
    bubu

    Active member
  • May 23, 2008
    446
    53
    28
    UAE
    menna akek rep kapala ara pons da danne neha...yako mama meka damme kage hari adasak kata hari proyojana wei kiyala ... kapapan mage rep mama baya wei
    pons.png
     
    • Like
    Reactions: sanddun

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    . සම ලිංගික සම්බන්දතා නීති ගත කිරීම :no: , පර පීඩක , ස්ව පීඩක ලිංගික ක්‍රියාකාරකම් සාමාන්‍ය ලෙස සැලකීම :no: හැර living together , කන්‍යාභාවය ගැන නොසැලකීම , පොඩි කාලේ ඉනදලම ලිංගික අද්යාපනයක් ලබාදීම වගේ දේවල් නම් සිද්ධ උනටා කමක් නැහැ කියලයි මට හිතෙන්නේ
     
    Last edited:

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,748
    1
    15,146
    113
    මේ තවත් හරකෙක්

    හැමතැනම කෙල්ලො කොල්ලො දිදි ඉන්න එක

    උබලගෙ අක්කල නංගිල ගබ්සා කරගෙන ආතල් එකේ ඉන්න එක
    තමන්ගෙ තාත්ත කවුද කියල දන්නෙ නැති ලමයි ඉන්න එක

    ද යකෝ ලිංගික නිදහස කියන්නෙ

    තෝ මන්ද මානසික අසහනකාරයෙක්ද

    රටවල සංස්කෘතියක් සභ්‍යත්වයක් කියල එකක් තියෙනව. ඒව ඔය වේ අනවශ්‍ය ගෙනත් විනශ කරන්න එපා.

    බටහිර වල තියෙන අනවශ්‍ය ේවල් ේ රටවල්වලට ේන්න හදන්න එපා

    skins_usa.jpg

    රටක් දියුණු වෙන්න ඕන. ඒක වෙන්න ඕන ලිංගිකව නෙ
     
    Last edited:

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,205
    11,232
    113
    Forest
    අයියෝ සල්ලි :lol:
    මල පනින්න එපා යකෝ
    හැමෝටම අදහස් පලකිරීමේ අයිතිය තියනව :rofl:

    Na na mala panne na bun :P Oya thousand talk dunnata oya liyapu ekaawath kamathi weida kiyapanko thamange gedara gaanu pita gihin enawata :P Singithi talks bun :P Atha kahanawata liyana ewwada koheda :lol: Ado kohomada wena un awith kiyaddi ayyo man ube gaanita gema dunna bun e kaalema kiyaddi :P Ayyo salli :rofl:
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,205
    11,232
    113
    Forest
    menna akek rep kapala ara pons da danne neha...yako mama meka damme kage hari adasak kata hari proyojana wei kiyala ... kapapan mage rep mama baya wei
    pons.png
    Ado ganun ganna epa :P Samahara harak innawa -rep deela yana :P Unta juwal bun. Un hithan inne rep kapuwama apita eda weela kanna bari wenawa kiyala. Owwa ganun ganna epa bun :P
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,205
    11,232
    113
    Forest
    අන්තිමට පාර මෑද අහවල් වඩේ කරත් කමක් නෑ ලිංගික නිදසනේ කියල ඉන්න වෙනව ඔය විදිහට ගියොත්

    Mun hithan inne modern culture eka kiyanne Gal yuge kiyala :lol:
     
    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    Na na mala panne na bun :P Oya thousand talk dunnata oya liyapu ekaawath kamathi weida kiyapanko thamange gedara gaanu pita gihin enawata :P Singithi talks bun :P Atha kahanawata liyana ewwada koheda :lol: Ado kohomada wena un awith kiyaddi ayyo man ube gaanita gema dunna bun e kaalema kiyaddi :P Ayyo salli :rofl:

    අත කහනවට නෙවෙයි
    ඔය අදහස් පතුරන කට්ටියට $ ලැබෙනව හොදට
     
    bubu

    Active member
  • May 23, 2008
    446
    53
    28
    UAE
    Ado ganun ganna epa :P Samahara harak innawa -rep deela yana :P Unta juwal bun. Un hithan inne rep kapuwama apita eda weela kanna bari wenawa kiyala. Owwa ganun ganna epa bun :P
    mamanam rep higa kanne neha ban moda yakkunta meke thiyana adahasa therum ganna bari hati gon harak kaha iren para maruwenakota bath kana minis harak ......... paramaruwena thana hoyaganna baruwa dagalanawa
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    අත කහනවට නෙවෙයි
    ඔය අදහස් පතුරන කට්ටියට $ ලැබෙනව හොදට
    :yes:
    ඔය ඔක්කොම එවුන් ඕවා ලියන්නේ NGO වල සල්ලි වල බලේට. උන්ට ඕන මොනා හරි කුණුගොඩක් මෙතනට ඇද දාලා අපේ රට වනසන්න. එක කාලෙක සමලිංගික සීන් එකක් දාලා ලංකාව වනසන්න ගියා. ඊට පස්සේ feminism රැල්ලක් ආවා. දැන් නිදහසක් ගැන කතා කරනවා.
     
    navinish8915

    Member
    Feb 12, 2010
    18
    1
    0
    ලිංගික නිදහස කිව්වට ඕක .....නිදහසක් නෙමෙයි...ඔය වගේ දේවල් වල සත්තුන්ට විතරක් නෙමෙයි මිනිස්සුන්ටත් සීමා නැති මාතෘකා...ඒ කිව්වේ අතෘප්තකර ආශාවන්...සමලිංගිකත්වය,පීඩා ලිංගිකත්වය කියන්නේ මිනිස්සුන්ගේ මානසිකත්ව වල එන අසමබරතාවයන්...එහෙමත් නැත්නම් විකෘතියක් කියන්න පුළුවන්,විෂම ලිංගිකත්වය කියන්නේ ඕක..මිනිස්සුන්ගේ ගුණධර්ම නැති වෙලා සත්තු ගානට වැටෙන දෙයක් ඕක
    බටහිරයෝ කරා කියල හැමදේම හරි කියල බාරගන්න ඕනේ නෑ..
    බටහිර රටවල පවුල්සංස්ථාව බිදෙන්න හේතුව මේ වගේ දේවල්...
    නිකන් රන්කිරි කට ගා ගත්ත පුංචි කොලුවෙක් රටේ ලිංගික නිදහස ගැන කතා කරාට ඕක නෙමෙයි පුතේ නිදසහ.
     
    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    මට හිතෙන විදිහට නම් ශ්‍රී ලංකාවේ සභ්‍යත්වය කියලා දෙයක් තියෙනවා.. සාරදර්ම,ගුණදම්..... ගොඩක් තියෙනවා...
    ධර්ම රජයක් මේක.. ඒක නිසා ඔය බටහිර කර කියලා අපිත් කරන්න ඕනි යෑ??

    අනුන් කරන කරන දේ කරන්න අපි වදුරෝ නෙමේ..:no::no::no::no:
     
    Last edited:

    guru.G

    Member
    Oct 23, 2011
    1,108
    379
    0
    Ashram ॐ
    ලිංගික විප්ලව :lol::lol::lol::lol::lol:

    ලංකාවේ මාර ඩයල් නේ ඉන්නේ විප්ලව කාරයෝ , අඩෝ කියුබාවෙවත් නැති විප්ලව ලංකාවේ තියෙන්නේ , අය්යෝ සල්ලි :lol::lol::lol::lol::lol:
     
    KingKool

    Member
    Aug 19, 2012
    518
    25
    0
    33
    difference

    skins_usa.jpg
    Youth%20Cricket%20Team.jpg

    මේ මුල් ෆොටෝ එකේ මේ සුද්දෝ වෙනුවට ලංකාවේ වදුරෝ සෙට් එකක් හිටියනං මෙච්චර ලස්සනට තියෙයිද කීයටවත් නෑ මොකද අපේ එව්න්ගේ කිසිම සෙක්සි කියල නාමයක් නෑ ඉතින් මේ වගේ කල්චර් එකක් මේ රටට ආවම ඒක ටිකක් ගොන් වගේ වෙනවා ඒක නිසා මේක අපේ රටට‍ කොහොමටත් ගැලපෙන් නෑ පොඩ්ඩක් රටේ වටේ ගිහින් බලන්න මිනිස්සුන්ගේ මුනවල් දිහා මේ වගේ දියුණු සංස්කෘතියකට ගැලපෙන මයින්ඩ් එකක් ඒ මිනිස්සුන්ගේ නෑ කියල දැක්කම පේනවා මේ රටට‍ හරියන්නේ ඇත්තටම ඉස්ලාම් කල්චර් එක මෙහෙ අව්වත් සැර හින්ද කෙල්ලෝ ටික කළු වෙන්නේ නැතුව බුර්කා එහෙම අන්දවල තියාගන්නත් පුළුවන්. :cool:
     
    උඹ ලංකාවේ කෙල්ලෝ දැකල නැහැ කියල නම් පේනවා :lol::lol:

    ඔක්කොටම කලින් හොඳ ඩොක්ටර් කෙනෙක් ගාවට ගිහිල්ල ඇස් කන්නාඩි දාගෙන :nerd: ටිකක් පාරේ පලයන් එතකොට උඹට බලාගන්න පුළුවන් වෙයි ලංකාවේ කෙල්ලෝ
     
    Last edited: