ලිංගික ශ්‍රමිකයන් ගැන නීතියක්!

2TesticleSpectreTrespass

Well-known member
  • Jun 7, 2017
    1,173
    750
    113
    null island
    නිදහසේ ලිංගිකව එක් වන්න බ්‍රොතල් හවුස් බිස්නස් පමිට් එක්කට දෙන්න ඕනේ ඒත් ලිංගික ශ්‍රමිකයා තනියෙන් කැමැත්තෙන් සේවය සලසන්න ඕනේ ටැක්ස් ගෙවන්න ඕනේ . අර බ්‍රොතල් හවුස් වලට ගෙවන්න ඕනේ රූම්ස් රෙන්ට් කරනවට . ඒ ශ්‍රිමිකයන්ට විධිමත් සෞක්‍ය මාර්ගෝපදේශ දෙන්න ඕනේ . මාසෙකට එක පාරක් හරි බ්ලඩ් ටෙස්ට් කරල සෙටිෆ්කේට් එකක් තියාගන්න ඕනේ.
    Brothel පර්මිට් ඕනෙම නෑ නේද? ලැගුම්හල් තිබුනාම ඇති. හැබැයි වෙනම දිස්ත්‍රික්ක (Redlight District) වෙන් කරන්න ඕනේ. සංචාරකයන් වැඩිපුර ගැවසෙන ප්‍රදේශ වගේ
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,422
    49,799
    113
    සේදවත්ත
    Brothel පර්මිට් ඕනෙම නෑ නේද? ලැගුම්හල් තිබුනාම ඇති. හැබැයි වෙනම දිස්ත්‍රික්ක (Redlight District) වෙන් කරන්න ඕනේ. සංචාරකයන් වැඩිපුර ගැවසෙන ප්‍රදේශ වගේ
    උබ බ්‍රොතල් හවුස් ගිහින් තියනවද.
    ඒවාගේ ස්වයං ලිංගික ශ්‍රිමිකයන්ට නිදහසේ ජීවත් වෙමින් තම රැකියාව කරන්න පුලුවන් . ඔයා රෙඩ් ලයිට් ස්ට්‍රීට් දාන්න කියනවනම් අනිවාර්‍යෙන් බ්‍රොතල් හවුස් ඕනේ . නැත්තම් අර තායිලන්ඩ් වල වගේ හූරං කනවා කස්ටමර්ව අනික යන කෙල්ලටත් ආරක්ශාවක් නෑ. බ්‍රොතල් හවුස් වල ගැහුවා ආව ගැනිට ගහලා පුකේ පාට් දාන්න බෑ . අනික කොරිඩෝ එක්ක කෙල්ලො 5-6 ඉන්නවා එක ෆ්ලෝ එක්ක තමන්ට ආස එක තෝරගන්න පුලුවන් . අන්ක එයාලම ඉන්න නිසා රූම්ස් ක්ලීන් සමහරු ස්ටුඩන්ට්ල
     
    2TesticleSpectreTrespass

    Well-known member
  • Jun 7, 2017
    1,173
    750
    113
    null island
    උබ බ්‍රොතල් හවුස් ගිහින් තියනවද.
    ඒවාගේ ස්වයං ලිංගික ශ්‍රිමිකයන්ට නිදහසේ ජීවත් වෙමින් තම රැකියාව කරන්න පුලුවන් . ඔයා රෙඩ් ලයිට් ස්ට්‍රීට් දාන්න කියනවනම් අනිවාර්‍යෙන් බ්‍රොතල් හවුස් ඕනේ . නැත්තම් අර තායිලන්ඩ් වල වගේ හූරං කනවා කස්ටමර්ව අනික යන කෙල්ලටත් ආරක්ශාවක් නෑ. බ්‍රොතල් හවුස් වල ගැහුවා ආව ගැනිට ගහලා පුකේ පාට් දාන්න බෑ . අනික කොරිඩෝ එක්ක කෙල්ලො 5-6 ඉන්නවා එක ෆ්ලෝ එක්ක තමන්ට ආස එක තෝරගන්න පුලුවන් . අන්ක එයාලම ඉන්න නිසා රූම්ස් ක්ලීන් සමහරු ස්ටුඩන්ට්ල
     
    • Haha
    Reactions: Don GasCan

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,582
    6,131
    113
    පුක දීපු එඋන්ගේ හිල් බෝර් කරල නේ?? එකෙක් සද්ද නැ,,, උදෙන්ම ජන්ගියක් උස්සන් එයි ඔක්කොම අමතක උනා කියල හිතාගෙන...
     
    Indrajith Gamage

    Well-known member
  • Aug 15, 2020
    3,354
    5,930
    113
    35
    Moratuwa
    www.facebook.com
    දැන් තියෙන විදිහෙ අවුලක් නෑ. මේක නීතිගත කරොත් කට්ටිය රෙදි උස්සගෙන එනවානෙ. ඉතින් සරලම දේ enforce කිරීම නවත්වන එක. හරියට homosexuality criminalize කරලා තියෙන නීති ක්‍රියාත්මක වෙන් නැහැ වගේම. එකම නීතිය වෙන්න අවශ්‍ය වයස අනිවාර්යයෙන්ම 18 ට වැඩි වීම තමයි.

    අනික ඔය මොන නීති බයිලා තිබුණත් ලංකාවෙ ස්පාවලින් 80% ම සෙක්ස් තියෙනවා. කොච්චර නෑ කියන්න හැදුවත් ඇත්ත ඒක.

    මොනවා වුණත් ලංකාවෙ porn වලට තියෙන නීති නම් අයින් කරන්න ඕන. Porn production එකක් විදිහට කරන්න තියෙන බාධා අයින් කරලා flix ක්‍රමයෙ on demand app ටිකක් හැදුවා නම් ඉන්දියාවෙන් බංග්ලාදේශයෙන් පට්ට විදේශ විනිමයක් උපයන්න පුළුවන්. කරන්න අයත් ඕන තරම් ඉන්නවා. 👍
     
    සයිට් එක සයිට් එක විසින්ම අවභාවිතා වෙමින් පවතී...
     
    ChoronaSottiya

    Well-known member
  • Sep 13, 2020
    4,620
    6,895
    113
    වදුරව
    ලංකාව වගේ නිතිය නැමෙන රටකට හරියන්නේනැ සැහෙන හානියක් වෙන වැඩක් ඕක අඩු වයසේ ළමයි පවා යොදා ගන්න පුළුවන්. (2)
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,909
    1
    58,200
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මම පුද්ගලිකව කැමතියි
    ඒවාට designated zones පිහිටුවලා ඒවා ඇතුලේ
    ඕක regulate කරනවට.
    හරියට red light areas වගේ.
    ඒත් ඕක සාර්ථක වෙන්නේ නැහැ.
    මොකද කියනවා නම්
    ලංකාවේ ගෑනුන්ගේ කිසිම exotic ගතියක් නැති නිසා.

    ඒ විතරක් නෙමෙයි
    ඊට පස්සේ අර
    ධර්මයේ හැසිරීම ඇරෙන්න
    අනික් හැමදේම කරන
    පින්බත් තට්ටයොයි,
    වෙන්ඩ පාප් කාදිනලුයි
    පාරක් පාරක් ගානේ අඬනවානේ!!!

    :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    තට්ටයෝ සෙට් එක ඔය zone අස්සේ රිංගන්න පටන්ගත්තාම සාසනේ විනාස වෙනව
     
    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    එතකොට තලවතුගොඩ ඒරියා එක තාම ලීගල් කරල නැද්ද ඒක රෙඩ් ලි්යිට් නේද :shocked: :shocked: :shocked:
     
    • Like
    Reactions: Solo Rider

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,422
    49,799
    113
    සේදවත්ත

    Mona brothel da #utto , menna mehe weedi ganikaavak hahagena hitapan

    කොල්ලුපිටිය ඉදලා දෙහිවලට යනකම් තියන සි සයිඩ් පාරවල් වල ඕන තරම් ඕවා තියනවා තායි , රශියන් ඒවත් ඉන්නවා . නිකං මලමිනී වලට ගහනවා වගේ ඊයා යකෝ රූම් එක දැක්කම බල්ලො බත් කන් නෑ . ඒම බැලුවම බ්‍රොතල් හවුස් දිව්‍ය ලෝකේ වගේ
     
    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,291
    113
    මේකනන් වැදගත් පොයින්ට් එකක්,
    පාස් පෝට් , අයි ඩී වෙනස් කරන්න බැරි විදියට හදන්න වෙයි.

    😷 Mask dana hinda okanan echchara awulak ne.
    ------ Post added on May 28, 2022 at 10:14 PM

    මිඩිල් ඊස්ට් රටවල් වල ඉඳලා තියනවම් හොර පාස් පෝට් අයිඩී කාර්ඩ් හදාගන කොච්චර කට්ටිය ඉන්වද කියලා දන්නවා ඒවා නවතන්නබැ හොඳම වැඩේ ඕක නීති ගත කරන්නේ නැතුව තියන එක දැන් තියනවා වගේ ඔය දේන් වෙන හානිය වැඩි නීති ගත කරොත්..
     
    2TesticleSpectreTrespass

    Well-known member
  • Jun 7, 2017
    1,173
    750
    113
    null island
    කොල්ලුපිටිය ඉදලා දෙහිවලට යනකම් තියන සි සයිඩ් පාරවල් වල ඕන තරම් ඕවා තියනවා තායි , රශියන් ඒවත් ඉන්නවා . නිකං මලමිනී වලට ගහනවා වගේ ඊයා යකෝ රූම් එක දැක්කම බල්ලො බත් කන් නෑ . ඒම බැලුවම බ්‍රොතල් හවුස් දිව්‍ය ලෝකේ වගේ
    බ්‍රොතල් කිව්වේ මේවටද?
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,422
    49,799
    113
    සේදවත්ත
    බ්‍රොතල් කිව්වේ මේවටද?

    ඔව් මේවා තමා ඒත් පිට රට තියන ඒවා මෙහෙම නෙමෙයි තට්ටු 5-6 තියනවා කොරිඩෝවේ කෙල්ලෝ රූම් එක ගාව ඉදන් ඉන්නවා උබට සෙට් වෙන එකත් එක්ක අස්සට යන්න පුලුවන් .