දැන් තියෙන විදිහෙ අවුලක් නෑ. මේක නීතිගත කරොත් කට්ටිය රෙදි උස්සගෙන එනවානෙ. ඉතින් සරලම දේ enforce කිරීම නවත්වන එක. හරියට homosexuality criminalize කරලා තියෙන නීති ක්‍රියාත්මක වෙන් නැහැ වගේම. එකම නීතිය වෙන්න අවශ්‍ය වයස අනිවාර්යයෙන්ම 18 ට වැඩි වීම තමයි.
අනික ඔය මොන නීති බයිලා තිබුණත් ලංකාවෙ ස්පාවලින් 80% ම සෙක්ස් තියෙනවා. කොච්චර නෑ කියන්න හැදුවත් ඇත්ත ඒක.
මොනවා වුණත් ලංකාවෙ porn වලට තියෙන නීති නම් අයින් කරන්න ඕන. Porn production එකක් විදිහට කරන්න තියෙන බාධා අයින් කරලා flix ක්‍රමයෙ on demand app ටිකක් හැදුවා නම් ඉන්දියාවෙන් බංග්ලාදේශයෙන් පට්ට විදේශ විනිමයක් උපයන්න පුළුවන්. කරන්න අයත් ඕන තරම් ඉන්නවා.