ලිංගික සංසර්ගයෙන් පසු
ලිංගික සංසර්ගයෙන් පසු ගැබ් ගැනීම් වලක්වා ගැනීම සදහා posinor2 බොනවානේ , දැන් එතකොට එක පෙත්තක් බීලා පැය 12 කින් අනිත් පෙත්ත බොන්න ඕන නේ, , ඔය දෙවනියට බොන්න තියන පෙත්ත පැය 12 කින්ම නැතුව 15 කින් විතර බිවුවොත් මොකද වෙන්නේ, එතකොට ඒකෙන් වැඩක් නැද්ද?
හවස 4.00ට බීවම ආයේ උදේ පාන්දර 4.00ට බොන්න බැරි වෙලා 7.00ට විතර බිවුවොත් අවුලක් නැද්ද