ලිට්රෝ ගෑස් හොරු

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    අපිට නම් දරත් තියෙනව එහෙම නැති අයට ඔය හොර සිලින්ඩරේ ගන්ඩම වෙනව.

    උන් හොර එක විතරක් දානවා ඇත්තේ. ගන්නම වෙනවා නේ එතකොට. මහා ජරා යක්කු. රටේ වසංගතයක් තියෙන වෙලේ කරන්නෙ.

    දර තියෙනවා නම් අවුලක් නෑ නෙ බන්. ඉඩම අක්කරයක් වත් ඇති නේ.
     
    sanjeewa81

    Active member
  • Jan 8, 2007
    439
    107
    43
    Consumer authority eke naduwak danna, mun adu karapu Rs 100 walata Gas walin 6 liters adu karala boruwata Premium hybrid kiyala labbak dagena. cylindar eka wenada thaniyama ussanna amaruyi, mun oka gahala thiyenne thaniyama ussan yannan puluwan barakatalu.
     
    • Like
    Reactions: CAPITHAN

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    ඉස්සර 12.5 එක උස්සාගෙන එන්නේ හරි අමාරුවෙන්. ඒකට මේක. ගෙවල් ලඟ එකෙක්ට කතා කරලා bike එකේ empty එක කඩේට අරන් ගියේ. එතැන 12.5 නෑ කිව්වම කවුරු උනත් තියන එකක් ගන්නවා මිසක් එනවා කියන දවසේ ගන්න ආයේ empty එක අරන් හැරිලා ගෙදර එන්නේ නෑනෙ.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඇමති නං බයිලා කිව්වා. මේ හොර සිලින්ඩර් එක විකුනන්න දෙන්නේ නැහැ කියලා. හැබැයි අන්තිමට දැන් මාකට් එකේ තියෙන්නේ හොර එක විතරයි.

    ඔව්

    ඇමතිලා දැන් බල්ලා මාක් එකට වැටිලා තියෙන්නෙ බන්. කොම්පැණිකාරයොන්ට ඇමතිලාට වඩා පවර් එක වැඩි දැන්
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    Dollar eka wedi wena nisa, GAS mila wedi wenna one.

    Anduwa gas mila wedi karanna denne nethi nisa tamai Company ekata oya hora wede karanna wela thienne.
    ඒ කියලා බොරු දැන්වීම් දාලා මිනිස්සු රවට්ටන එක හරිද? අනික මේක රජයේ ආයතනයක්.
    අද කඩවල් 4 ට ගිහින් අමාරුවෙන් පරන් එකක් හොයාගෙන අරන් ආවා,හැබැයි 12.5kg නැති හැම කඩයක් ළඟ ඉදලම පාරිභෝගික අධිකාරියට කතා කරලා කිව්වා,
    අන්න එල කොල්ලෙක්. මාත් කඩේ ඉදන්ම ලිට්රෝ එකට ඇමතුවා.
    අපිට නම් දරත් තියෙනව එහෙම නැති අයට ඔය හොර සිලින්ඩරේ ගන්ඩම වෙනව.
    ඔව්. මිනිස්සුන්ට කරන්න දෙයක් නැහැ. රජයේ ආයතනයක් මෙහෙම මිනිස්සු රවට්ටන එක බලන්න?.
     
    • Like
    Reactions: Phonemy

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,288
    13,188
    113
    33
    ෆින්ලන්ඩ්
    හැම තැනම වගේ ඔය හයිබ්රිඩ් මගුල තමා තියෙන්නේ. අනිත් එක දැන් හොයා ගන්නත් නෑ.

    පාරිෝගික අධිකාරිය කිසිම පියවරක් ගන්නෙත් නෑ. අලුත් එක ඉක්මනට ඉවර වෙනවා.

    ටිකෙන් ටික දැන් electric වලට මාරු වෙන්න තමා මගේ නම් plan එක. (Electric kettle වගේ.. )Current බිල් වැඩි උනාට පොඩි හරි ලාභයක් තියෙය කියලා හිතනවා.

    අනික වංචා කර්යෝන්ව පොහොසත් කරන්න ඕන නෑ නෙ.
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    කඩකාරයින්ට උගන්නල තියෙන්නෙ 12.5 නැද්ද ඇහුවම ලබන බදාද එනව කියල (මොකක් හරි දවසක්) කියන්න කියල. මිනිස්සුන්ට ගෑස් නැතුව ඉන්න බැරි නම් තියෙන එක අරන් යනව. ගෙදර බැකප් සිලින්ඩර් තියෙන උන් ඊලඟ දවසෙ යනව. එදාටත් 12.5 නෑ
    ඒකනි. පෙළක් වෙලාවට මිනිස්සු ත්‍රිවිල් එකක් හයර් කරන් යන්නේ. එතකොට තියෙන එක අරං එනවනි.
    laugh ekth oka karanawa. Me gon anduwe huththla gana katha karala wadak na.
    ආණ්ඩුවේ ලිට්රෝ එක කරන දේ ප්‍රයිවෙට් කොම්පැනි නොකර ඉදිද. උන්ටත් මේක වාසියක්
    උන් හොර එක විතරක් දානවා ඇත්තේ. ගන්නම වෙනවා නේ එතකොට. මහා ජරා යක්කු. රටේ වසංගතයක් තියෙන වෙලේ කරන්නෙ.

    දර තියෙනවා නම් අවුලක් නෑ නෙ බන්. ඉඩම අක්කරයක් වත් ඇති නේ.
    ඔව්. හොර විතරයි දාන්නේ. වෙනදා මාසයක් පාවිච්චි කරන ගෑස් එක දැන් සති තුනෙන් උස්සන් යන්න වෙනවා පුරවන්න. මිනිස්සුන්ගේ වෙලාව, සල්ලි අමතරව යන.
    Consumer authority eke naduwak danna, mun adu karapu Rs 100 walata Gas walin 6 liters adu karala boruwata Premium hybrid kiyala labbak dagena. cylindar eka wenada thaniyama ussanna amaruyi, mun oka gahala thiyenne thaniyama ussan yannan puluwan barakatalu.
    උන්ගේ අම්මගේ රෙද්ද. එහෙනං උන්ගේ අර ඊටත් වඩා ලොකු සිලින්ඩර් එකකුත් මාර්කට් එකේ තියෙන්නේ. ඒකත් තනි මිනිහෙක් තමයි පටවන්නේ, බාන්නේ උන්ගේ ලොරියෙන්. කන්න ඕනි උනාම කබරගොයත් තලගොයා වෙන කතා කියන්නේ ලිට්රෝ එකේ උන්ගේ මේ පච වලට.
    ඉස්සර 12.5 එක උස්සාගෙන එන්නේ හරි අමාරුවෙන්. ඒකට මේක. ගෙවල් ලඟ එකෙක්ට කතා කරලා bike එකේ empty එක කඩේට අරන් ගියේ. එතැන 12.5 නෑ කිව්වම කවුරු උනත් තියන එකක් ගන්නවා මිසක් එනවා කියන දවසේ ගන්න ආයේ empty එක අරන් හැරිලා ගෙදර එන්නේ නෑනෙ.
    ඔව්. එකනි වෙන්නේ,
    අපේ පැත්තෙත් තියෙන්නෙ ඔය හොර සිලින්ඩරේ විතරයි.............:baffled:
    ඔව්. මුන් හිතලම මේක කරන්නේ.
    ඇමතිලා දැන් බල්ලා මාක් එකට වැටිලා තියෙන්නෙ බන්. කොම්පැණිකාරයොන්ට ඇමතිලාට වඩා පවර් එක වැඩි දැන්
    ලිට්රෝ එක කියන්නේ රජයේ සමාගමක්. එහෙම එකක් ගැනවත් තීරණයක් ගන්න රජයට බැරිද?
    හැම තැනම වගේ ඔය හයිබ්රිඩ් මගුල තමා තියෙන්නේ. අනිත් එක දැන් හොයා ගන්නත් නෑ.

    පාරිෝගික අධිකාරිය කිසිම පියවරක් ගන්නෙත් නෑ. අලුත් එක ඉක්මනට ඉවර වෙනවා.

    ටිකෙන් ටික දැන් electric වලට මාරු වෙන්න තමා මගේ නම් plan එක. (Electric kettle වගේ.. )Current බිල් වැඩි උනාට පොඩි හරි ලාභයක් තියෙය කියලා හිතනවා.

    අනික වංචා කර්යෝන්ව පොහොසත් කරන්න ඕන නෑ නෙ.
    ඔව්. මිනිස්සුන්ටම තමයි මේවාට කතා කරන්න වේලා තියෙන්නේ දැන්. මේ හොර අල්ලන්න තියෙන ආයතන එක්කෝ සමාගම් එක්ක හවුල්. එකනි උන් බය නැතුව මෙහෙම වංචා කරන්නේ.
     
    spswiduranga

    Junior member
  • Nov 13, 2015
    28
    44
    13
    man empty ekak aran giye 12.5Kg. Co-Op city eken dunna eka aran awa. ewale echchara meter une ne.
    ewilla baladdi thibbe oya premium kiyana eka.
    Ita passe aye gihilla 12.5Kg eka nethi nisa Empty eka aragena salli illan wena shop ekata giya.

    eke porata kiwwa 12.5kg eka one kiyala. pora thiyenawa kiyala denna heduweth premium eka. aye poragen salli illan shed ekakata gihilla eken 12.5Kg ekakma aran awa.

    nodanna manussayawa andala denawa. Gas tikak adui. ekata thamai gaana adu karala thiyenne kiyala.
     
    Last edited:
    • Like
    Reactions: CAPITHAN

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    man empty ekak aran giye 12.5Kg. Co-Op city eken dunna eka aran awa. ewale echchara meter une ne.
    ewilla baladdi thibbe oya premium kiyana eka.
    Ita passe aye gihilla 12.5Kg eka nethi nisa Empty eka aragena salli illan wena shop ekata giya.

    eke porata kiwwa 12.5kg eka one kiyala. pora thiyenawa kiyala denna heduweth premium eka. aye poragen salli illan shed ekakata gihilla eken 12.5Kg ekakma aran awa.

    nodanna manussayawa andala denawa. Gas tikak adui. ekata thamai gaana adu karala thiyenne kiyala.
    ලිට්‍රෝ ගෑස් මිල රහසේ වැඩි කරපු හැටි.
    😅

    සාමන්‍ය ගෑස් සිලින්ඩරයක,
    බර කිලෝ 12.5කී.
    එනම් ගෑස් ලීටර 24.5කී
    මිල රුපියල් 1493කී.
    ගෑස් කිලෝ එකක මිල රු 119.44.
    ⛔
    ලිට්‍රෝ සමාගම අලුත් ගෑස් සිලින්ඩරයක් හදුන්වා දී ඇත.
    එහි බර කිලෝ 9.18කි.
    එහී ලීටර 18කී.
    එහි මිල රු.1395කී
    ගෑස් කිලෝ එකක මිල රුපියල් 151.95කී
    නව සිලින්ඩරය මගින් ගෑස් කිලෝ එකක වැඩි වූ මිල රු 32.51කී.
    32.51 x 9.18 = 298.44
    ඒ අනුව ගෑස් සිලින්ඩරයක මිල ආසන්නව රුපියල් 300කින් වැඩිවී ඇත.
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    ග්‍රාමසේවකලට රට කරන්න බාර දුන්නහම ඔහොම තමා......!!
    එකනි වැඩේ/ සර් ආවා නං මෙහෙම වෙන්නේ නැහැ
     
    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    ලිට්රෝ එකට කෝල් කරාලා කිව්වා මට හොර ගෑස් එපා, කලින් තිබුන එකම ඕනි කියලා. උන් කියනවා ඒ පාර 12.5 එකත් තියෙනවා, අහවල් කඩේට යන්න කියලා. මම හිටියෙත් ඒ කඩේම තමයි. ලිට්රෝ එකාට අමතලා ෆෝන් එක තිබ්බා මම.
    අමතන්න වටිනවා. ඒ වුණාට ඉතිං Customer care එකා මක් කොරන්නද?
     
    • Like
    Reactions: NRTG and CAPITHAN

    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    මේකයි සීන් එක. ඩොලරෙත් එක්ක ගෑස් වැඩි කරන්න බැරි නිසා ඔය හොර වැඩේ කරන්නේ.

    නඩුවක් ගියා. නඩුවේ උන් කිව්වේ බියූටේන් 50% ප්‍රොපේන් 50% කරලා තමයි ඔය ප්‍රිමියම් එක, පරණ එකේ 75% බියුටේන් 25 ප්‍රොපේන්. ඒත් නඩුවේදි මුන් ගහන්නේ කෙප්පයක් බව ඔප්පු උනත් පාරිභෝගික අධිකාරියට නඩුව අස් කරගන්න උනා පොලිටිකල් ප්රෙශර් එක නිසා.

    ලිට්‍රෝ ඇප් එක දාලා ඕඩර් කරන්න වැඩිපුර 200ක් යනවා. ඒත් 12.5 එකම ගත හැකී
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    අමතන්න වටිනවා. ඒ වුණාට ඉතිං Customer care එකා මක් කොරන්නද?
    ඌ අහවල් කඩේ 12.5 ගෑස් එක තියෙනවා. එතනට යන්න කියලා. මම හිටියෙත් ඒ කඩේම. එකේ තිබ්බේ හොර ගෑස් එක. ඒකයි ඌට ඇමතුවේ.
    මේකයි සීන් එක. ඩොලරෙත් එක්ක ගෑස් වැඩි කරන්න බැරි නිසා ඔය හොර වැඩේ කරන්නේ.

    නඩුවක් ගියා. නඩුවේ උන් කිව්වේ බියූටේන් 50% ප්‍රොපේන් 50% කරලා තමයි ඔය ප්‍රිමියම් එක, පරණ එකේ 75% බියුටේන් 25 ප්‍රොපේන්. ඒත් නඩුවේදි මුන් ගහන්නේ කෙප්පයක් බව ඔප්පු උනත් පාරිභෝගික අධිකාරියට නඩුව අස් කරගන්න උනා පොලිටිකල් ප්රෙශර් එක නිසා.

    ලිට්‍රෝ ඇප් එක දාලා ඕඩර් කරන්න වැඩිපුර 200ක් යනවා. ඒත් 12.5 එකම ගත හැකී
    එකනි වැඩේ. සර් ආවා නං මෙහෙම වෙන්නේ නැහැ. කොහෙද රට පාලනය කරන්නේ තාම සිරිසේන ලොක්කනි.