laugh ekth oka karanawa. Me gon anduwe huththla gana katha karala wadak na.
අපිට නම් දරත් තියෙනව එහෙම නැති අයට ඔය හොර සිලින්ඩරේ ගන්ඩම වෙනව.

ඇමති නං බයිලා කිව්වා. මේ හොර සිලින්ඩර් එක විකුනන්න දෙන්නේ නැහැ කියලා. හැබැයි අන්තිමට දැන් මාකට් එකේ තියෙන්නේ හොර එක විතරයි.
ඔව්
ඒ කියලා බොරු දැන්වීම් දාලා මිනිස්සු රවට්ටන එක හරිද? අනික මේක රජයේ ආයතනයක්.Dollar eka wedi wena nisa, GAS mila wedi wenna one.
Anduwa gas mila wedi karanna denne nethi nisa tamai Company ekata oya hora wede karanna wela thienne.
අන්න එල කොල්ලෙක්. මාත් කඩේ ඉදන්ම ලිට්රෝ එකට ඇමතුවා.අද කඩවල් 4 ට ගිහින් අමාරුවෙන් පරන් එකක් හොයාගෙන අරන් ආවා,හැබැයි 12.5kg නැති හැම කඩයක් ළඟ ඉදලම පාරිභෝගික අධිකාරියට කතා කරලා කිව්වා,
ඔව්. මිනිස්සුන්ට කරන්න දෙයක් නැහැ. රජයේ ආයතනයක් මෙහෙම මිනිස්සු රවට්ටන එක බලන්න?.අපිට නම් දරත් තියෙනව එහෙම නැති අයට ඔය හොර සිලින්ඩරේ ගන්ඩම වෙනව.
ඒකනි. පෙළක් වෙලාවට මිනිස්සු ත්‍රිවිල් එකක් හයර් කරන් යන්නේ. එතකොට තියෙන එක අරං එනවනි.කඩකාරයින්ට උගන්නල තියෙන්නෙ 12.5 නැද්ද ඇහුවම ලබන බදාද එනව කියල (මොකක් හරි දවසක්) කියන්න කියල. මිනිස්සුන්ට ගෑස් නැතුව ඉන්න බැරි නම් තියෙන එක අරන් යනව. ගෙදර බැකප් සිලින්ඩර් තියෙන උන් ඊලඟ දවසෙ යනව. එදාටත් 12.5 නෑ
ආණ්ඩුවේ ලිට්රෝ එක කරන දේ ප්‍රයිවෙට් කොම්පැනි නොකර ඉදිද. උන්ටත් මේක වාසියක්laugh ekth oka karanawa. Me gon anduwe huththla gana katha karala wadak na.
ඔව්. හොර විතරයි දාන්නේ. වෙනදා මාසයක් පාවිච්චි කරන ගෑස් එක දැන් සති තුනෙන් උස්සන් යන්න වෙනවා පුරවන්න. මිනිස්සුන්ගේ වෙලාව, සල්ලි අමතරව යන.උන් හොර එක විතරක් දානවා ඇත්තේ. ගන්නම වෙනවා නේ එතකොට. මහා ජරා යක්කු. රටේ වසංගතයක් තියෙන වෙලේ කරන්නෙ.
දර තියෙනවා නම් අවුලක් නෑ නෙ බන්. ඉඩම අක්කරයක් වත් ඇති නේ.
උන්ගේ අම්මගේ රෙද්ද. එහෙනං උන්ගේ අර ඊටත් වඩා ලොකු සිලින්ඩර් එකකුත් මාර්කට් එකේ තියෙන්නේ. ඒකත් තනි මිනිහෙක් තමයි පටවන්නේ, බාන්නේ උන්ගේ ලොරියෙන්. කන්න ඕනි උනාම කබරගොයත් තලගොයා වෙන කතා කියන්නේ ලිට්රෝ එකේ උන්ගේ මේ පච වලට.Consumer authority eke naduwak danna, mun adu karapu Rs 100 walata Gas walin 6 liters adu karala boruwata Premium hybrid kiyala labbak dagena. cylindar eka wenada thaniyama ussanna amaruyi, mun oka gahala thiyenne thaniyama ussan yannan puluwan barakatalu.
ඔව්. එකනි වෙන්නේ,ඉස්සර 12.5 එක උස්සාගෙන එන්නේ හරි අමාරුවෙන්. ඒකට මේක. ගෙවල් ලඟ එකෙක්ට කතා කරලා bike එකේ empty එක කඩේට අරන් ගියේ. එතැන 12.5 නෑ කිව්වම කවුරු උනත් තියන එකක් ගන්නවා මිසක් එනවා කියන දවසේ ගන්න ආයේ empty එක අරන් හැරිලා ගෙදර එන්නේ නෑනෙ.
ඔව්. මුන් හිතලම මේක කරන්නේ.අපේ පැත්තෙත් තියෙන්නෙ ඔය හොර සිලින්ඩරේ විතරයි.............![]()
ලිට්රෝ එක කියන්නේ රජයේ සමාගමක්. එහෙම එකක් ගැනවත් තීරණයක් ගන්න රජයට බැරිද?ඇමතිලා දැන් බල්ලා මාක් එකට වැටිලා තියෙන්නෙ බන්. කොම්පැණිකාරයොන්ට ඇමතිලාට වඩා පවර් එක වැඩි දැන්
ඔව්. මිනිස්සුන්ටම තමයි මේවාට කතා කරන්න වේලා තියෙන්නේ දැන්. මේ හොර අල්ලන්න තියෙන ආයතන එක්කෝ සමාගම් එක්ක හවුල්. එකනි උන් බය නැතුව මෙහෙම වංචා කරන්නේ.හැම තැනම වගේ ඔය හයිබ්‍රිඩ් මගුල තමා තියෙන්නේ. අනිත් එක දැන් හොයා ගන්නත් නෑ.
පාරිෝගික අධිකාරිය කිසිම පියවරක් ගන්නෙත් නෑ. අලුත් එක ඉක්මනට ඉවර වෙනවා.
ටිකෙන් ටික දැන් electric වලට මාරු වෙන්න තමා මගේ නම් plan එක. (Electric kettle වගේ.. )Current බිල් වැඩි උනාට පොඩි හරි ලාභයක් තියෙය කියලා හිතනවා.
අනික වංචා කර්යෝන්ව පොහොසත් කරන්න ඕන නෑ නෙ.
ලිට්රෝ ගෑස් මිල රහසේ වැඩි කරපු හැටි.man empty ekak aran giye 12.5Kg. Co-Op city eken dunna eka aran awa. ewale echchara meter une ne.
ewilla baladdi thibbe oya premium kiyana eka.
Ita passe aye gihilla 12.5Kg eka nethi nisa Empty eka aragena salli illan wena shop ekata giya.
eke porata kiwwa 12.5kg eka one kiyala. pora thiyenawa kiyala denna heduweth premium eka. aye poragen salli illan shed ekakata gihilla eken 12.5Kg ekakma aran awa.
nodanna manussayawa andala denawa. Gas tikak adui. ekata thamai gaana adu karala thiyenne kiyala.
එකනි වැඩේ/ සර් ආවා නං මෙහෙම වෙන්නේ නැහැග්රාමසේවකලට රට කරන්න බාර දුන්නහම ඔහොම තමා......!!
අමතන්න වටිනවා. ඒ වුණාට ඉතිං Customer care එකා මක් කොරන්නද?ලිට්රෝ එකට කෝල් කරාලා කිව්වා මට හොර ගෑස් එපා, කලින් තිබුන එකම ඕනි කියලා. උන් කියනවා ඒ පාර 12.5 එකත් තියෙනවා, අහවල් කඩේට යන්න කියලා. මම හිටියෙත් ඒ කඩේම තමයි. ලිට්රෝ එකාට අමතලා ෆෝන් එක තිබ්බා මම.
ඌ අහවල් කඩේ 12.5 ගෑස් එක තියෙනවා. එතනට යන්න කියලා. මම හිටියෙත් ඒ කඩේම. එකේ තිබ්බේ හොර ගෑස් එක. ඒකයි ඌට ඇමතුවේ.අමතන්න වටිනවා. ඒ වුණාට ඉතිං Customer care එකා මක් කොරන්නද?
එකනි වැඩේ. සර් ආවා නං මෙහෙම වෙන්නේ නැහැ. කොහෙද රට පාලනය කරන්නේ තාම සිරිසේන ලොක්කනි.මේකයි සීන් එක. ඩොලරෙත් එක්ක ගෑස් වැඩි කරන්න බැරි නිසා ඔය හොර වැඩේ කරන්නේ.
නඩුවක් ගියා. නඩුවේ උන් කිව්වේ බියූටේන් 50% ප්‍රොපේන් 50% කරලා තමයි ඔය ප්‍රිමියම් එක, පරණ එකේ 75% බියුටේන් 25 ප්‍රොපේන්. ඒත් නඩුවේදි මුන් ගහන්නේ කෙප්පයක් බව ඔප්පු උනත් පාරිභෝගික අධිකාරියට නඩුව අස් කරගන්න උනා පොලිටිකල් ප්‍රෙශර් එක නිසා.
ලිට්රෝ ඇප් එක දාලා ඕඩර් කරන්න වැඩිපුර 200ක් යනවා. ඒත් 12.5 එකම ගත හැකී