ගෙවල් වල ගෑස් පුපුරද්දී, ඒ අස්සේ ගැස් වල ගණන් වැඩි කරලා, මිනිස්සු දුක් විදගෙන පෝලිම් වල ඉඳගෙන මැරිලා වැටෙද්දී, පොන්සි නන්දසෙනගේ වියත්මගේ පොන්සි තෙශාර ජයසිංහ ලිට්‍රෝ එකෙන් ගහපු ගැහිල්ල.. පට්ට කැරියෙක් මූ නම්. ජොබ් එකට ඇවිල්ල තියෙන්නේ ගහන්න බලාගෙනමයි.
මුන්ට ගහල මරලත් මදි බන්.
මුන්ට ගහල මරලත් මදි බන්.
Last edited:
සිස්ටම් චේන්ජ් කරන්න විරුවෙක් කියලා එකෙක් ගෙනල්ල කරගත්ත දෙයක්. අන්තිමටම බැංකු හොරා හොරා කියලා කියපු එකා මුදල් ඇමැතිත් කරල රටත් බාරදීලා බලන් ඉන්න තැනට වැටිලා.