ලිනක්ස්_වලට_මාරු_වෙමු.

priyanka_hdp

Well-known member
  • Sep 9, 2006
    2,635
    1,671
    113
    Stockholm
    මම වින්ඩෝස් එකත් එක්ක උබුන්ටු දාන්න ගිහින් හාර්ඩ් එක ෆොමැට් උනා බන්
    මගෙත් නෙමේ යාලුවෙක්ගේ කොම්පියුටරයක් :-(

    ඉතින් මට එපා උනා බන් උබුන්ටු නම්
     
    vjsam

    Junior member
  • Mar 1, 2009
    115
    2
    18
    Colombo
    මචන් /boot වලට වෙනම පාර්ටිෂන් එකක් කඩන එක අනිවාර්ය නෑ.. ඕනම වෙන්නේ / එකයි /swap එකයි විතරයි.. /boot එක / එක ඇතුලෙම directory ක් විදිහට හදා ගන්නවා.. තමන්ගේ ඩේටා වෙනම තියා ගන්න ඕන නම් /home එකට පාටිශන් එකක කඩන්න පුලුවන්.. එහෙම ඕන අනෙත්නම් එකත් / එක ඇතුලෙම directory විදිහට හදාන්නවා..
     
    vjsam

    Junior member
  • Mar 1, 2009
    115
    2
    18
    Colombo
    windows mobile - චා
    windows pc - පට්ට

    linux (pc) - චා
    Android (linux) - පට්ට

    මම නම් හිතන්නේ මෙන්න මෙහෙමයි :)

    windows mobile - හොදයි/චා
    windows pc - චා/හොදයි

    linux (pc) - පට්ට
    Android (linux) - පට්ට
     
    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    මචන් /boot වලට වෙනම පාර්ටිෂන් එකක් කඩන එක අනිවාර්ය නෑ.. ඕනම වෙන්නේ / එකයි /swap එකයි විතරයි.. /boot එක / එක ඇතුලෙම directory ක් විදිහට හදා ගන්නවා.. තමන්ගේ ඩේටා වෙනම තියා ගන්න ඕන නම් /home එකට පාටිශන් එකක කඩන්න පුලුවන්.. එහෙම ඕන අනෙත්නම් එකත් / එක ඇතුලෙම directory විදිහට හදාන්නවා..

    නෑ බං 3ක් කඩන්න ඕනෙ අනිවාර්යෙන්ම, නැත්තන් ලේසිම වැඩේ use එන්ටරය් ඩිස්ක් කියල වෙනම හාඩ් එකකට ලිනක්ස් දාන එක, ඒකෙන් හාඩ් එකේ ආයුකාලෙ වැඩිවෙනව, මැcශින් එකත් ස්පීඩ් වෙනව;)
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    මචන් /boot වලට වෙනම පාර්ටිෂන් එකක් කඩන එක අනිවාර්ය නෑ.. ඕනම වෙන්නේ / එකයි /swap එකයි විතරයි.. /boot එක / එක ඇතුලෙම directory ක් විදිහට හදා ගන්නවා.. තමන්ගේ ඩේටා වෙනම තියා ගන්න ඕන නම් /home එකට පාටිශන් එකක කඩන්න පුලුවන්.. එහෙම ඕන අනෙත්නම් එකත් / එක ඇතුලෙම directory විදිහට හදාන්නවා..

    එතකොට බර වැඩියි බං
    පොඩ්ඩක් ස්ලෝ වෙයි