ලිනක්ස්_වලට_මාරු_වෙමු.

upulcla

Well-known member
  • Oct 30, 2008
    2,193
    1,958
    113
    කුරුණෑගල
    දිරිමත් කරන හැමෝටම ස්තුතියි ....!!
    ……මගේ බ්ලොග් එකට ගිහින් බලන්න....
    …
    …" ලයික් " එකක් එහෙම දාලා යන්න.… ඒකේ ගුනාත්මක බව පවත්ව ගැනීමට ඔයාලගෙ අදහස් ගොඩාක් වැදගත් වේවි.


    http://upullive.blogspot.com/

    images
     

    sandaru170

    Member
    Oct 17, 2013
    176
    8
    0
    mama dual boot dala thibbe linux mint, full time linux user wenna mata internet download manager wage software akak ona linux walata, hama thanama hewwa but habune na :( aka nisa atharala damma :s ,

    XDM තමා ටිකක් හරි IDM ළඟින් යන්නෙ..

    3.png


    400.png


    Selection_835.png
     
    Last edited:

    itsnotme

    Member
    Sep 25, 2010
    622
    34
    0
    linux wala cpu usage eka wadeei needa ?

    ex : mama linux pen eken boot kara ethakota lap eke fan eka high speed yanawa. heat wenawa wadeei wage, windows waladi sadde ahenneth na.
    destro kihipayakma try kara... eeth ehemamai

    meekata wisanduman nadda ? :(

    web ui ekeedith ehemai.
     

    signshop

    Well-known member
  • May 30, 2011
    11,938
    8,463
    113
    Dubai
    මමත් උබුන්ටු පාවිච්චි කරා වර්ශන් එක 6 වගේ තියෙනකොට. වින්ඩොව්ස් වලට හුරු වෙලා ඉදලා මේකට එක පාර මාරු වෙන්න අමාරුයි. මම ෆුල් ට්‍රයි කරා උබුන්ටු එකේම ඉන්න. ඒත් ඒ දවස් වල ගොඩක් සොෆ්ට්වෙයාර්ස් වගේම ප්ල්ගින්ස් එහෙම උබුන්ටු වලට ආවේ නෑ. මට ඒ නිසා එක මාසෙන් උබුන්ටු එපා උනා. දැන් කොහොමද දන්නේ නෑ. දැන් හැම සොෆ්ට්වෙයාර්ස් එකක්ම උබුන්ටු වලිනුත් එනවා ඇති... ඒත් මම කැමති වින්ඩොව්ස් 7 වලට. ඒ උනාට ගොඩාක් ස්තූති මේක බෙදා ගත්තාට